Monday, March 27, 2023
spot_imgspot_imgspot_imgspot_img
spot_imgspot_imgspot_imgspot_img

අගමැතිගෙන් යොහානිට කොළඹින් ඉඩමක්

අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්‍ෂ මහතාගේ යෝජනාවකට අනුව ජනප්‍රිය ගායිකා යොහානි ද සිල්වාට කොළඹින් ඉඩමක් පිරිනැමීමට රජය සැලසුම් කර තිබේ. යොහානි, ගෝලීය සංගීත ක්ෂේත්‍රයේ දැක් වූ දක්‍ෂතාවන් අගය කිරීමක් ලෙස මෙම තීරණය ගෙන ඇත.

ඒ අනුව බත්තරමුල්ල රොබට් ගුණවර්ධන මාවතේ පිහිටි නාගරික සංවර්ධන අධිකාරියට අයත් පර්චස් 09ක ඉඩමක් රජයෙන් ත්‍යාගයක් ලෙස යොහානි වෙත පිරිනැමීමට නියමිතය.

එම යෝජනාව නුදුරේදීම කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කිරීමට නියමිතයි.

ඔබේ ප්‍රතිචාර

- Advertisement -spot_img

Latest News

රනිල් අගමැතිකමින් එලවන්න ධම්මික පෙරට එයි

වර්ථමාන අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ අගමැති...

හිරුණිකා අත්අඩංගුවට

කොටුව ජනාධිපති මන්දිරය පිවිසුම් දොරටුව...

රනිල් ඉවත් කර ධම්මික අගමැති කරන්න ජනපතිගේ අවධානය ?

අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ සිය ධූරයෙන්...

සුදේවගේ අනිසි බලපෑම් වලට එරෙහිව ස්වර්ණවාහිණී සේවකයන් පාරට බහී

ජනාධිපති මාධ්‍ය අධ්‍යක්ෂ සුදේව හෙට්ටිආරච්චි විසින්...

සාමාන්‍ය පෙළ පිළිතුරු පත්‍ර පරීක්ෂාව අත්හිටුවයි

සාමාන්‍ය පෙළ විභාගයේ පිළිතුරු පත්‍ර...
spot_img