Tuesday, March 28, 2023
spot_imgspot_imgspot_imgspot_img
spot_imgspot_imgspot_imgspot_img

අගමැති තිරුපති ආශිර්වාද පතා ඉන්දියාවට

අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා දෙදින ඉන්දීය සංචාරයක් සඳහා අද පෙරවරුවේ දිවයිනෙන් පිටත්ව ගිය අතර, එය ‘පුද්ගලික සංචාරයක්’ බව දේශපාලන ආරංචි මාර්ග සඳහන් කරයි.

අග්‍රාමාත්‍යවරයා මෙලෙස ඉන්දියාව බලා පිටත්ව ගොස් ඇත්තේ තිරුපති කෝවිලට ගොස් ආශිර්වාද ලබා ගැනීම සඳහා බවත්, සෙනසුරාදා දිනයේ නැවත පැමිණෙනු ඇති බව සඳහන්. මෙම සංචාරයට ඔහුගේ බිරිඳද එක්ව ඇත.

අග්‍රාමාත්‍ය කාර්යාලීය ආරංචි මාර්ග සඳහන් කරන්නේ මෙය පෞද්ගලික සංචාරයක් බවත්, ඒ සඳහා රාජ්‍ය මුදල් යොදාගෙන නොමැති බවයි.

ඔබේ ප්‍රතිචාර

- Advertisement -spot_img

Latest News

රනිල් අගමැතිකමින් එලවන්න ධම්මික පෙරට එයි

වර්ථමාන අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ අගමැති...

හිරුණිකා අත්අඩංගුවට

කොටුව ජනාධිපති මන්දිරය පිවිසුම් දොරටුව...

රනිල් ඉවත් කර ධම්මික අගමැති කරන්න ජනපතිගේ අවධානය ?

අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ සිය ධූරයෙන්...

සුදේවගේ අනිසි බලපෑම් වලට එරෙහිව ස්වර්ණවාහිණී සේවකයන් පාරට බහී

ජනාධිපති මාධ්‍ය අධ්‍යක්ෂ සුදේව හෙට්ටිආරච්චි විසින්...

සාමාන්‍ය පෙළ පිළිතුරු පත්‍ර පරීක්ෂාව අත්හිටුවයි

සාමාන්‍ය පෙළ විභාගයේ පිළිතුරු පත්‍ර...
spot_img