Tuesday, March 28, 2023
spot_imgspot_imgspot_imgspot_img
spot_imgspot_imgspot_imgspot_img

අධිකරණ ඇමති පෝර්ට් සිටියේ නිරීක්ෂණ චාරිකාවක

janamaga_අධිකරණ_ඇමති_පෝර්ට්_සිටියේ_නිරීක්ෂණ_සංචාරයකකොළඹ පෝර්ට් සිටි සංවර්ධන ව්‍යාපෘතිය නැරඹීම සඳහා අධිකරණ අමාත්‍ය අලි සබ්රි මහතා අද (15) නිරීක්ෂණ චාරිකාවක නිරත විය.

එහිදී අදහස් දැක්වූ අධිකරණ අමාත්‍ය අලි සබ්රි මහතා පැවසුවේ, වරාය නගර ව්‍යාපෘතිය මෙරටේ වේගවත් සංවර්ධනයක් සඳහා උත්තේජනයත් ලෙස යොදාගත හැකි බහුවිධ සංවර්ධන ව්‍යාපෘතියක් බවයි.

එහිදී අමාත්‍යවරයා වැඩිදුරටත් පෙන්වා දුන්නේ, වර්තමාන අභියෝග ජයගෙන විශ්වාසයෙන් නැගී සිටිය හැකි
ශ්‍රී ලංකාවක් ගොඩනැගීමට මෙම ව්‍යාපෘතිය තුළින් හැකිවනු ඇති බවය.

මෙම කොළඹ වරාය නගරය, මුහුද ගොඩකර නිර්මාණය කළ හෙක්ටයාර 269ක් වු භූමි භාගයකින් සමන්විත වන අතර, මෙම සංවර්ධන ව්‍යාපෘතිය ප්‍රධාන පරිශ්‍ර 5කින් සමන්විත වේ.

- Advertisement -spot_img

Latest News

රනිල් අගමැතිකමින් එලවන්න ධම්මික පෙරට එයි

වර්ථමාන අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ අගමැති...

හිරුණිකා අත්අඩංගුවට

කොටුව ජනාධිපති මන්දිරය පිවිසුම් දොරටුව...

රනිල් ඉවත් කර ධම්මික අගමැති කරන්න ජනපතිගේ අවධානය ?

අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ සිය ධූරයෙන්...

සුදේවගේ අනිසි බලපෑම් වලට එරෙහිව ස්වර්ණවාහිණී සේවකයන් පාරට බහී

ජනාධිපති මාධ්‍ය අධ්‍යක්ෂ සුදේව හෙට්ටිආරච්චි විසින්...

සාමාන්‍ය පෙළ පිළිතුරු පත්‍ර පරීක්ෂාව අත්හිටුවයි

සාමාන්‍ය පෙළ විභාගයේ පිළිතුරු පත්‍ර...
spot_img