Saturday, April 1, 2023
spot_imgspot_imgspot_imgspot_img
spot_imgspot_imgspot_imgspot_img

ආර්ථික අර්බුදය නිසා අගමැති ඩුබායි සංචාරය අවලංගු කරයි

රටේ පවතින ගැටලු සහ ආර්ථික අර්බුදය හේතුවෙන් අගමැති මහින්ද රාජපක්ෂ මහතා ලබන සතියේ සිදුකිරීමට නියමිතව තිබූ ඩුබායි අවලංගු කර ඇති බව වාර්තා වේ.

රටේ ප්‍රශ්නවලට විසඳුම් සෙවීම මෙන්ම ආර්ථිකය ආශ්‍රිත ගැටලු විසඳීම හේතුවෙන් අග්‍රාමාත්‍යවරයා මෙම සංචාරය අවලංගු කර ඇති බව සඳහන්.

ශ්‍රී ලංකාව මෙතෙක් මුහුණ දුන් දරුණුතම ආර්ථික හා විදේශ විනිමය අර්බුදයට මේ වනවිට මුහුණ දී සිටින අතර, එවන් තත්ත්වයකදී ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රීවරුන් විදේශ සංචාර බොහෝ දෙනෙකුගේ දෝෂදර්ෂණයට ලක්ව ඇත.

චෝදනාකරුවන් පෙන්වා දෙන්නේ විදේශ සංචාරවලින් වළකින ලෙසත්, අත්‍යවශ්‍ය විදේශ විනිමය ලබා ගන්නා ලෙසත්ය.

ඔබේ ප්‍රතිචාර

- Advertisement -spot_img

Latest News

රනිල් අගමැතිකමින් එලවන්න ධම්මික පෙරට එයි

වර්ථමාන අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ අගමැති...

හිරුණිකා අත්අඩංගුවට

කොටුව ජනාධිපති මන්දිරය පිවිසුම් දොරටුව...

රනිල් ඉවත් කර ධම්මික අගමැති කරන්න ජනපතිගේ අවධානය ?

අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ සිය ධූරයෙන්...

සුදේවගේ අනිසි බලපෑම් වලට එරෙහිව ස්වර්ණවාහිණී සේවකයන් පාරට බහී

ජනාධිපති මාධ්‍ය අධ්‍යක්ෂ සුදේව හෙට්ටිආරච්චි විසින්...

සාමාන්‍ය පෙළ පිළිතුරු පත්‍ර පරීක්ෂාව අත්හිටුවයි

සාමාන්‍ය පෙළ විභාගයේ පිළිතුරු පත්‍ර...
spot_img