Tuesday, March 28, 2023
spot_imgspot_imgspot_imgspot_img
spot_imgspot_imgspot_imgspot_img

ආර්ථික විද්‍යා නොබෙල් ත්‍යාගය ඇමරිකානුවත් තිදෙනෙකුට

ආර්ථික විද්‍යා නොබෙල් ත්‍යාගය ද මේවනවිට ප්‍රකාශයට පත් කර අවසන් වන අතර එය ආර්ථික විශේෂඥයන් තිදෙනකු අතරේ බෙදී ගොස් ඇත.

ඔවුන් තිදෙනාම ඇමෙරිකානුවන් වීම ද විශේෂත්වයකි. ඩේවිඩ් කාඩ්, ජොෂුවා ඇන්ග්‍රිස්ට් සහ ගුඩියෝ ඩබ්ලිව් එම්බිස් යනු ඔවුන් තිදෙනාය. ත්‍යාග මුදලෙන් වැඩි කොටසක් හිමිවන්නේ ඩේවිඩ් කාඩ්ටය.

අවම වැටුප, ආගමන හා අධ්‍යාපනයේ ශ්‍රම වෙළෙඳපොළ බලපෑම් පිළිබඳ පුරෝගාමී පර්යේෂණ සහ සාම්ප්‍රදායික ක්‍රමවේදයන් භාවිතා කළ නොහැකි එවැනි අධ්‍යයනයන්ගෙන් නිගමනවලට එළඹීමට විද්‍යාත්මක රාමුවක් සැකසීම වෙනුවෙන් මෙම ආර්ථික විශේෂඥයන් තිදෙනාට ආර්ථික විද්‍යා නොබෙල් ත්‍යාගය හිමිවන බව නොබෙල් කමිටුව පවසා ඇත.

ඔබේ ප්‍රතිචාර

- Advertisement -spot_img

Latest News

රනිල් අගමැතිකමින් එලවන්න ධම්මික පෙරට එයි

වර්ථමාන අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ අගමැති...

හිරුණිකා අත්අඩංගුවට

කොටුව ජනාධිපති මන්දිරය පිවිසුම් දොරටුව...

රනිල් ඉවත් කර ධම්මික අගමැති කරන්න ජනපතිගේ අවධානය ?

අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ සිය ධූරයෙන්...

සුදේවගේ අනිසි බලපෑම් වලට එරෙහිව ස්වර්ණවාහිණී සේවකයන් පාරට බහී

ජනාධිපති මාධ්‍ය අධ්‍යක්ෂ සුදේව හෙට්ටිආරච්චි විසින්...

සාමාන්‍ය පෙළ පිළිතුරු පත්‍ර පරීක්ෂාව අත්හිටුවයි

සාමාන්‍ය පෙළ විභාගයේ පිළිතුරු පත්‍ර...
spot_img