2021.10.14 දින වාර්තා වූ කෝවිඩ් 19 ආසාදිතයින් ගණන – 674කි.
අලුත් අවුරුදු පොකුරෙන් – 673
විදේශයන්හි සිට පැමිණි – 01
ඔක්තෝම්බර් 01 සිට 07 දක්වා දින 7 තුළ ප්‍රමාද වී වාර්තා කරන ලදුව සෞඛ්‍ය අමාත්‍යාංශයේ වසංගත රෝග විද්‍යා අංශය විසින් අද තහවුරු කර ඇති ආසාදිතයන් සංඛ්‍යාව සමඟ 2021.10.14 දිනට සමස්ත ආසාදිතයන් සංඛ්‍යාව 529,081
2021.10.14 දින තහවුරු කරන ලද මරණ ගණන – 21
තහවුරු කරන ලද මුළු මරණ ගණන – 13,429