Tuesday, March 28, 2023
spot_imgspot_imgspot_imgspot_img
spot_imgspot_imgspot_imgspot_img

එන්නත් ලබාගැනීමට සඳහා උසස් පෙළ සිසුන් යායුතු පාසල්

janamaga_එන්නත්_ලබාගැනීමට_සඳහා උසස්_පෙළ සිසුන්_යායුතු_පාසල්වයස අවුරුදු 18 හා 19 වයස් කාණ්ඩයේ පාසල් දරුවන් සඳහා ෆයිසර් එන්නතේ පළමු මාත්‍රාව ලබාදීමේ කටයුතු හෙට (15) කොළඹ දිස්ත්‍රික්කයෙන් ආරම්භ වීම සිදුවන අතර, ඒ අනුව කොළඹ දිස්ත්‍රික්කයේ අධ්‍යාපන කලාප 4කට අයත් පාසල් දරුවන් වෙත එන්නත ලබාදීමක් සිදුකෙරෙයි.

සෞඛ්‍ය අමාත්‍යාංශය හා අධ්‍යාපන අමාත්‍යාංශය විසින් සිදුකරන මෙම වැඩසටහන පෙ.ව 8.30 සිට ප.ව 3.30 දක්වා ක්‍රියාත්මකය වේ.

කොළඹ විශාඛා, තර්ස්ටන්, සාන්ත බෙනඩික් විද්‍යාලය සහ විවේකානන්ද යන කොළඹ අධ්‍යාපන කලාපය සඳහා පාසල් 4ක එන්නත්කරණ වැඩසටහන ක්‍රියාත්මකය වේ.

මේ අතර කොළඹ විශාඛා සහ තර්ස්ටන් විද්‍යාලවල එන්නත්කරණය සිදුවන්නේ එම පාසල්වල සිසු සිසුවියන් සඳහා පමණි.

මෙම පාසල්වලින් සිසුන්ට එන්නත්කරණ කරගැනීම සිදුකළ හැකිය.

සාන්ත බෙනඩික් විද්‍යාලයට පැමිණිය යුතු සිසුන් – සාන්ත බෙනඩික් විද්‍යාලය, යහපත් එඩේරාගේ කන්‍යාරාමය, යහපත් එඩේරාගේ කන්‍යාරාමය (දෙමළ), කුමාර කණිෂ්ඨ විද්‍යාලය

විවේකානන්ද විද්‍යාලයට පැමිණිය යුතු සිසුන් – කනපති විද්‍යාලය, වුල්ෆැන්ඩල් බාලිකා මහා විද්‍යාලය, විවේකානන්ද විද්‍යාලය, අල් හකීම් විද්‍යාලය, මැද කොළඹ හින්දු විද්‍යාලය

මීට අමතරව හෝමාගම කලාපයේ පාසල් 6ක ද, පිළියන්දල කලාපයේ පාසල් 7ක් සහ ශ්‍රී ජයවර්ධනපුර කලාපයේ පාසල් 4 ක් තුළද එන්නත්කරණ වැඩසටහන ක්‍රියාත්මකය.

ඒ අනුව හෝමාගම කලාපයේ – හෝමාගම මධ්‍ය මහා විද්‍යාලය, මහින්ද රාජපක්ෂ විද්‍යාලය – පිටිපන, දීපංගොඩ මහා විද්‍යාලය, සිරි පියරතන මහා විද්‍යාලය පාදුක්ක, සීතාවක මධ්‍ය මහා විද්‍යාලය, මායාදුන්න මහා විද්‍යාලය

පිළියන්දල කලාපයේ එන්නත්කරණ වැඩසටහනෙ – මොරටුව වේල්ස් කුමර විද්‍යාලය (එම විද්‍යාලයේ සිසු සිසුවියන් සඳහා පමණි), කැස්බෑව ධර්මසේන ආටිගල බාලිකා විද්‍යාලය (එම විද්‍යාලයේ සිසු සිසුවියන් සඳහා පමණි), පිළියන්දල මධ්‍ය මහා විද්‍යාලය (එම විද්‍යාලයේ සිසු සිසුවියන් සඳහා පමණි), බොරලැස්ගමුව මහා විද්‍යාලය (එම විද්‍යාලයේ සිසු සිසුවියන් සඳහා පමණි)

මොරටු මහා විද්‍යාලයට පැමිණිය යුතු සිසුන් – මෙතෝදිස්ත උසස් විද්‍යාලය, අර්ෆත් මුස්ලිම් විද්‍යාලය, ශ්‍රී සුනන්දෝපානන්ද මහා විද්‍යාලය

ශුද්ධ වූ පවුලේ කන්‍යාරාමයට පැමිණිය සිසුන් – එස් ද එස් ජයසිංහ විද්‍යාලය, ප්‍රෙස්බිටේරියන් බාලිකා විද්‍යාලය, නුගේගොඩ දෙමළ මහා විද්‍යාලය, ඇලීතියා විද්‍යාලය.

කුණු කොළඹ විද්‍යා විද්‍යාලයට පහත පැමිණිය යුතු සිසුන් – ශ්‍රාස්ත්‍රානන්ද විද්‍යාලය, ලලිත් ඇතුලත්මුදලි විද්‍යාලය

ශ්‍රී ජයවර්ධනපුර කලාපයේ එන්නත්කරණ වැඩසටහන – මාලබේ රාහුල බාලිකා විද්‍යාලය, මහරගම මධ්‍ය මහා විද්‍යාලය, අංගොඩ රාහුල විද්‍යාලය, නුගේගොඩ සමුද්‍රදේවි බාලිකා විද්‍යාලය

ඔබේ ප්‍රතිචාර

- Advertisement -spot_img

Latest News

රනිල් අගමැතිකමින් එලවන්න ධම්මික පෙරට එයි

වර්ථමාන අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ අගමැති...

හිරුණිකා අත්අඩංගුවට

කොටුව ජනාධිපති මන්දිරය පිවිසුම් දොරටුව...

රනිල් ඉවත් කර ධම්මික අගමැති කරන්න ජනපතිගේ අවධානය ?

අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ සිය ධූරයෙන්...

සුදේවගේ අනිසි බලපෑම් වලට එරෙහිව ස්වර්ණවාහිණී සේවකයන් පාරට බහී

ජනාධිපති මාධ්‍ය අධ්‍යක්ෂ සුදේව හෙට්ටිආරච්චි විසින්...

සාමාන්‍ය පෙළ පිළිතුරු පත්‍ර පරීක්ෂාව අත්හිටුවයි

සාමාන්‍ය පෙළ විභාගයේ පිළිතුරු පත්‍ර...
spot_img