Tuesday, March 28, 2023
spot_imgspot_imgspot_imgspot_img
- Advertisement -spot_imgspot_imgspot_imgspot_img

පලපුරුද්ද තියන රනිල්ට රට බාර දිලා අයින් වෙන්න

දැන් හැමතැනම ප්‍රශ්න ඇති වෙලා තියන්නේ. ගොවියට පොහොර නෑ, දරුවාට අධ්‍යාපනය ලබන්න පාසල් නෑ ඒ වගේම මිනිසුන්ට ජීවත් වෙන්න සෞඛ්‍ය පහසුකම නෑ, බඩු මිල එහෙන්පිටින්ම වැඩි , සීනි මිල, ගෑස් මිල එකකට එකක් නැගලා, හෙට අනිද්දා වෙනකොට ඉන්දන මිලත් වැඩිකරනවා, මේගේම වැඩි කරලා තියනකොට තමයි රනිල් වික්‍රමසිංහ මහත්මයා ආණ්ඩුව බාරගත්තේ. එහෙම බාරගත්ත රනිල් වික්‍රමසිංහ මහත්තයා ඩීසල්, පැට්‍රල්, ගෑස් මේ සියල්ල අඩුකරලා 2015 ජනවාරි 23 වැනිදා අයවැයෙනුත් අයවැයට ප්‍රථමවත් අඩුකරලා ජනතාවට සහන දුන්නේ. එහෙම අඩු කරපු මිල අවුරුදු හතරහමාරක් තිස්සේ එකම මිලට පවත්වාගෙන ගියා. පඩියත් වැඩිකලා 12500කින් ඒ විතරක් නෙමෙයි අත්‍යවශ්‍ය භාන්ඩ වල මිල පාලනයක් ඇතුව පවත්වාගෙනත් ගියා

එහෙනම් දැන් තියන්නේ කල පුරුද්ද පළපුරුද්ද තියන, ජාත්‍යන්තර දැණුම අත්දැකීම තියන එකම මනුස්සයා දේශපාලනයේ ඉන්නේ කරලා පෙන්නපු එකම මනුස්සයා තමයි රනිල් වික්‍රමසිංහ ඒ නිසා රනිල් වික්‍රමසිංහ මහත්මයාට ගෞරවනීය ලෙස රට භාරදිලා ඉවත් වෙලා යන්න කියලා තමයි ගෝඨාභය රාජපක්ෂ ප්‍රමුඛ රජයට කියන්න තියන්නේ.  

- Advertisement -spot_img

More Related Like This

Latest News

රනිල් අගමැතිකමින් එලවන්න ධම්මික පෙරට එයි

වර්ථමාන අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ අගමැති...

හිරුණිකා අත්අඩංගුවට

කොටුව ජනාධිපති මන්දිරය පිවිසුම් දොරටුව...

රනිල් ඉවත් කර ධම්මික අගමැති කරන්න ජනපතිගේ අවධානය ?

අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ සිය ධූරයෙන්...

සුදේවගේ අනිසි බලපෑම් වලට එරෙහිව ස්වර්ණවාහිණී සේවකයන් පාරට බහී

ජනාධිපති මාධ්‍ය අධ්‍යක්ෂ සුදේව හෙට්ටිආරච්චි විසින්...

සාමාන්‍ය පෙළ පිළිතුරු පත්‍ර පරීක්ෂාව අත්හිටුවයි

සාමාන්‍ය පෙළ විභාගයේ පිළිතුරු පත්‍ර...