Tuesday, March 28, 2023
spot_imgspot_imgspot_imgspot_img
spot_imgspot_imgspot_imgspot_img

කෝවිඩ් එන්නත නිසා කිරුළ අහිමි කරගත් රෑ රැජින

රූ රැජිනිය ලෙස කිරුළු පැලැඳි නෙදර්ලන්තයේ 21 හැවිරිදි ඩිලේ විලෙම්ස්ටෙයින් සිය කෝවිඩ් එන්නත් මාත්‍රාව ලබාගැනීම අකමැත්ත ප්‍රකාශ කිරීමත් සමග මේ වසරේදී පැවැත්වෙන ලෝක රූ රැජින තරගයට සහභාගි වීමේ අවස්ථාව ඇයට අහිමි වී යන නිසා ඇයගේ කිරුළ ගලවා දෙවැනියාට දීමට තීන්දු කර ඇතැයි වාර්තා වනවා.

ලෝක රූ රැජින තරගාවලිය සඳහා මෙවර සහභාගි වත සියලුම රූප රාජිනියන් කෝවිඩ් එන්නත් මාත්‍රා දෙකම ලබා ගෙන පූර්ණ එත්නත්කරණයක් සිදු කරගෙන සිටිය යුතු බවට එහි සංවිධායකයන් දැනුම් දී තිබියදී නිරූපිකාවක සහ නර්තන ශිල්පිනියක වන ඩිලේ තවමත් තමන් එම එන්නත් ලබා ගැනීමට සූදානමක් නොමැති බව පසුගියදා නිල වශයෙන් ප්‍රකාශ කර තිබෙනවා.

එම නිසා ඇගේ ස්ථානය රැජිනී තරගයේ දෙවැනි ස්ථානය හිමි කරගත් ලිසි ඩොබේ වෙත පිරිනෑමීමට නෙදර්ලන්ත බලධාරීන් කටයුතු කර තිබේ.

janamaga-dilay-willemstein

ඔබේ ප්‍රතිචාර

- Advertisement -spot_img

Latest News

රනිල් අගමැතිකමින් එලවන්න ධම්මික පෙරට එයි

වර්ථමාන අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ අගමැති...

හිරුණිකා අත්අඩංගුවට

කොටුව ජනාධිපති මන්දිරය පිවිසුම් දොරටුව...

රනිල් ඉවත් කර ධම්මික අගමැති කරන්න ජනපතිගේ අවධානය ?

අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ සිය ධූරයෙන්...

සුදේවගේ අනිසි බලපෑම් වලට එරෙහිව ස්වර්ණවාහිණී සේවකයන් පාරට බහී

ජනාධිපති මාධ්‍ය අධ්‍යක්ෂ සුදේව හෙට්ටිආරච්චි විසින්...

සාමාන්‍ය පෙළ පිළිතුරු පත්‍ර පරීක්ෂාව අත්හිටුවයි

සාමාන්‍ය පෙළ විභාගයේ පිළිතුරු පත්‍ර...
spot_img