Monday, March 27, 2023
spot_imgspot_imgspot_imgspot_img
spot_imgspot_imgspot_imgspot_img

ගුරු වර්ජන විසඳන හැටි මම දන්නවා

අගමැති සහ ජනාධිපති සාමකාමී විසඳුම් සොයමින් සිටින බවත් තමන් නම් තමන් ගුරුවර්ජන විසඳන හැටි දන්නා බව හඟුරන්කෙත පැවති උත්සවයකදී හිටපු උසස් අධ්‍යාපන අමාත්‍යවරයෙකුද වන වත්මන් පාර්ලිමේන්තු මන්ත්‍රී එස්.බී. දිසානායක මහතා ගුරු වර්ජනය සම්බන්ධයෙන් මෙලෙස අදහස් පළ කලේය.

ගුරු වර්ජන මම නම් දන්නවා විසඳන හැටි. හැබැයි ජනාධිපතිතුමාත් අගමැතිතුමාත් මේකට සාමකාමී විසඳුමක් නේ හොයන්නේ. අද අගමැති සමඟ තියෙන සාකච්ජාවේ දී එතුමාලා කියන දේ විශ්වාස කරයි කියලා අපි හිතනවා. එහෙම නැත්නම් ඒ වර්ජනය මර්දනය කරලා අපි ඉස්කෝලේ පටන් ගන්නවා.එහෙම අතීතයේ කරලා තියෙනවා. සිරිමාවෝ බණ්ඩාරනායක මැතිනිය කරලා තියෙනවා. ජේ.ආර් ජයවර්ධන කරලා තියෙනවා. ලෝකයේ පොහොසත් වුණ රටවල්වල විරෝධතාවලට ඉඩ දීගෙන හිටියා නම් අදත් අපේ වගේ දුප්පත් රටක්.ඒ අය ලෝකයේ පොහොසත් රටවල් වෙලා තියෙන්නේ ඒ විරෝධතා යටපත් කරලා වැඩේ කරපු නිසා.

- Advertisement -spot_img

Latest News

රනිල් අගමැතිකමින් එලවන්න ධම්මික පෙරට එයි

වර්ථමාන අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ අගමැති...

හිරුණිකා අත්අඩංගුවට

කොටුව ජනාධිපති මන්දිරය පිවිසුම් දොරටුව...

රනිල් ඉවත් කර ධම්මික අගමැති කරන්න ජනපතිගේ අවධානය ?

අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ සිය ධූරයෙන්...

සුදේවගේ අනිසි බලපෑම් වලට එරෙහිව ස්වර්ණවාහිණී සේවකයන් පාරට බහී

ජනාධිපති මාධ්‍ය අධ්‍යක්ෂ සුදේව හෙට්ටිආරච්චි විසින්...

සාමාන්‍ය පෙළ පිළිතුරු පත්‍ර පරීක්ෂාව අත්හිටුවයි

සාමාන්‍ය පෙළ විභාගයේ පිළිතුරු පත්‍ර...
spot_img