Tuesday, March 28, 2023
spot_imgspot_imgspot_imgspot_img
spot_imgspot_imgspot_imgspot_img

වුහාන් වැසියන්ගෙන් රුධිර සාම්පල් පරික්‍ෂාවක්

කෝවිඩ් වෛරසයේ මූලාරම්භය පිළිබඳ පර්යේෂණයේ කොටසක් ලෙසින් චීනයේ වුහාන් නගරයේ වැසියන්ගෙන් රුධිර සාම්පල් පරික්‍ෂාවක් සිදු කිරීමට නියමිතය.


මේ අනුව සීඑන්එන් පුවත් සේවය වාර්තා කරන ආකාරයට රුධිර සාම්පල දස දහස් ගණනක් මෙලෙසින් පරීක්‍ෂා කිරීමට සූදානම් වන බවයි.

මෙම කෝවිඩ් වෛරසයේ පැතිරීමට පටන් ගත්තේ කෙසේද? යන්න තවමත් නිෂ්චිතව සොයා ගෙන නොමැත. වෛරසයේ මූලාරම්භය අවබෝධ කර ගැනීමට විද්‍යාඥයින් කටයුතු කරමින් සිටින හෙයින් ප්‍රමාණවත් තරම් තොරතුරු හෙළි නොකිරීම හෝ ප්‍රමාණවත් තරම් විනිවිදභාවයකින් කටයුතු නොකිරීම ආදිය සම්බන්ධයෙන් චීනය විවේචනයට ලක් වී ඇත.

ඔබේ ප්‍රතිචාර

- Advertisement -spot_img

Latest News

රනිල් අගමැතිකමින් එලවන්න ධම්මික පෙරට එයි

වර්ථමාන අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ අගමැති...

හිරුණිකා අත්අඩංගුවට

කොටුව ජනාධිපති මන්දිරය පිවිසුම් දොරටුව...

රනිල් ඉවත් කර ධම්මික අගමැති කරන්න ජනපතිගේ අවධානය ?

අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ සිය ධූරයෙන්...

සුදේවගේ අනිසි බලපෑම් වලට එරෙහිව ස්වර්ණවාහිණී සේවකයන් පාරට බහී

ජනාධිපති මාධ්‍ය අධ්‍යක්ෂ සුදේව හෙට්ටිආරච්චි විසින්...

සාමාන්‍ය පෙළ පිළිතුරු පත්‍ර පරීක්ෂාව අත්හිටුවයි

සාමාන්‍ය පෙළ විභාගයේ පිළිතුරු පත්‍ර...
spot_img