Monday, March 27, 2023
spot_imgspot_imgspot_imgspot_img
spot_imgspot_imgspot_imgspot_img

චීන විදේශ කටයුතු ඇමති ලබන සතියේ ලංකාවට

චීන විදේශ කටයුතු අමාත්‍ය වැන්ග් යී මහතා දෙදින නිල සංචාරයක් සඳහා ජනවාරි 08 වැනිදා ශ්‍රී ලංකාවට පැමිණෙන බව විදේශ අමාත්‍යාංශ ආරංචි මාර්ග පවසයි.

වැන්ග් යී දිවයිනට පැමිණීමෙන් පසු ජනාධිපතිවරයා, අග්‍රාමාත්‍යවරයා සහ ජ්‍යෙෂ්ඨ රාජ්‍ය නිලධාරීන් කිහිප දෙනෙකු සමඟ සාකච්ඡා කිරීමට නියමිත බවද එම ආරංචි මාර්ග සඳහන් කරයි.

මෙහිදී සිදු කෙරෙන සාකච්ඡා අතර චීනය සහ ශ්‍රී ලංකාව අතර අනාගත ආයෝජන යෝජනා ප්‍රධාන මාතෘකාවක් වනු ඇති බවද සඳහන්.

ඔබේ ප්‍රතිචාර

- Advertisement -spot_img

Latest News

රනිල් අගමැතිකමින් එලවන්න ධම්මික පෙරට එයි

වර්ථමාන අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ අගමැති...

හිරුණිකා අත්අඩංගුවට

කොටුව ජනාධිපති මන්දිරය පිවිසුම් දොරටුව...

රනිල් ඉවත් කර ධම්මික අගමැති කරන්න ජනපතිගේ අවධානය ?

අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ සිය ධූරයෙන්...

සුදේවගේ අනිසි බලපෑම් වලට එරෙහිව ස්වර්ණවාහිණී සේවකයන් පාරට බහී

ජනාධිපති මාධ්‍ය අධ්‍යක්ෂ සුදේව හෙට්ටිආරච්චි විසින්...

සාමාන්‍ය පෙළ පිළිතුරු පත්‍ර පරීක්ෂාව අත්හිටුවයි

සාමාන්‍ය පෙළ විභාගයේ පිළිතුරු පත්‍ර...
spot_img