මෙරට කණ්ඩායම් සංගීතය තුළ පෙරළියක් සිදුකළ දක්ෂ හා ජනප්‍රිය ගායකයෙක් ලෙස නලින් පෙරේරා හැඳින්විය හැකිය.
ඒ වගේම ලොකු කුඩා භේදයක් තොරව කාගේත් සිත් දිනාගත් ගායකයෙකි.
පවුලේ අය සමගින් ගායන ශිල්පී නලින් පෙරේරාගේ උපන්දියදා උපන්දිනය සැමරූ හැටි ඡායාරූප පෙළක් මුහුණුපොතට එක්කර තිබේ.