ප්‍රදේශ කිහිපයක් සඳහා හෙට (16) වැනි සෙනසුරාදා පැය 12 කාලයක් ජල සැපයුම අත්හිටුවන බව ජාතික ජාලසම්පාදන හා ජාලපවාහන මණ්ඩලය නිවේදන කර ඇත.
ඒ අනුව අලුත්ගම, මතුගම හා අගලවත්ත යන ඒකාබද්ධ ජල සම්පාදන ව්‍යාපෘතියේ අත්‍යවශ්‍ය වැඩිදියුණු කිරීමේ කටයුත්තක් හේතුවෙන්.
වාද්දුව, වස්කඩුව, පොතුපිටිය, කළුතර (උතුරු/දකුණ), නාගොඩ, පිළමිනාවත්ත, බෝම්බුවල යන ප්‍රදේශවල හෙට පෙ.ව 8.00 සිට රාත්‍රී 8.00 දක්වා ජල සැපයුම අත්හිටුවන ඇත.