Tuesday, March 28, 2023
spot_imgspot_imgspot_imgspot_img
spot_imgspot_imgspot_imgspot_img

ඩයනව අපි එහෙමයි අයින් කළේ

ranjith madduma bandaraඅපේ පක්ෂයේ තීරණයට විරුද්ධව යම් සාමාජිකාවක් හෝ මන්ත්‍රීවරයෙක් හෝ මන්ත්‍රීවරියක් කටයුතු කරලා තියනවානම් පක්ෂයට විනය පරීක්ෂණයක් තියලා ඒ අනුව අයින් කරන්න පුලුවන් අපි එහෙමයි අයින් කරලා තියන්නේ.

එතුමිය එතුමියගේ පක්ෂයේ අයිතියක් ගැන කියනවා. කොහෙද එතුමියට අයිතියක් තියන්නේ එතුමිය සියලු තනතුරු වලින් ඉල්ලා අස්වෙලා අපිට දුන්න ලියුම අපි ගාව තියනවා එතුමිය මේ පක්ෂයේ තවදුරටත් නෑ, එතුමිය මේ පක්ෂෙන් නෙරපලා තියන්නේ එයාට ඕන ඕන කතාවක් කියන්න පුලුවන්. ගෙයක් වික්කට පස්සේ ගේ අයිති නෑනේ එයාට ඒ වගේ තව දේවල් කියන්න ඕනේ නම් කියන්න පුලුවන්

ඔබේ ප්‍රතිචාර

- Advertisement -spot_img

Latest News

රනිල් අගමැතිකමින් එලවන්න ධම්මික පෙරට එයි

වර්ථමාන අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ අගමැති...

හිරුණිකා අත්අඩංගුවට

කොටුව ජනාධිපති මන්දිරය පිවිසුම් දොරටුව...

රනිල් ඉවත් කර ධම්මික අගමැති කරන්න ජනපතිගේ අවධානය ?

අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ සිය ධූරයෙන්...

සුදේවගේ අනිසි බලපෑම් වලට එරෙහිව ස්වර්ණවාහිණී සේවකයන් පාරට බහී

ජනාධිපති මාධ්‍ය අධ්‍යක්ෂ සුදේව හෙට්ටිආරච්චි විසින්...

සාමාන්‍ය පෙළ පිළිතුරු පත්‍ර පරීක්ෂාව අත්හිටුවයි

සාමාන්‍ය පෙළ විභාගයේ පිළිතුරු පත්‍ර...
spot_img