තායිලන්ත රජය විසින් නොවැම්බර් මස 01 වැනිදා සිට සංචාරකයින් සදහා රට විවෘත කිරීමට අපේක්‍ෂා කරන බව පවසන අතර, බ්‍රිතාන්‍යය, චීනය, ජර්මනිය සහ අමෙරිකාව ඇතුළු කෝවිඩ් අවදානම අවම රටවල් 10ක සංචරකයින්ට එරටට පැමිණීමට අවසර හිම තිබේ.
ඒ වගේම එන්නත් මාත්‍රා දෙකම ලබා ඇති පුද්ගලයන්ට නොවැම්බර් 01 වැනිදා සිට නිරෝධායන කාලසීමාවක් අවශ්‍ය නොවන බව තායිලන්ත බලධාරීන් සඳහන් කිරීමක් සිදු කළ ඇත.
කෝවිඩ් අවදානම් සහිත වුවද රටේ ප්‍රධානතම ආදායම් ක්ෂේත්‍රයක් වන සංචාරක කර්මාන්තය පුනර්ජීවනය කිරීමේ අරමුණින් මෙම පියවර ගත් බව එරට අග්‍රාමාත්‍ය ප්‍රයුත් – චාන් – ඕචා විසින් පවසා ඇත.