Tuesday, March 28, 2023
spot_imgspot_imgspot_imgspot_img
spot_imgspot_imgspot_imgspot_img

දුම්රිය ධාවනය 15 සිකුරාදා සිට යළි ඇරඹේ

පරිසර අමාත්‍යාංශයේ ලේකම් වෛද්‍ය අනිල් ජාසිංහ  පසුගිය  ඉරිදා (3)  බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපලේ සිට දකුණු කොරියාව බලා යාමට උත්සාහ කළ අවස්ථාවේ පියාසර ගුවන් යානයට ගොඩවීම බලධාරීන් විසින් වළක්වා තිබුණි. එම අවස්ථාවේ ඔහුගේ එන්නත් කාඩ්පත ඔහු සන්තකයේ නොතිබීම එයට හේතුවිය.
අමාත්‍යාංශ ආරංචි මාර්ග මේ ගැන තහවුරු කර තිබෙන අතර පරිසර අමාත්‍ය මහින්ද අමරවීර සමඟ ජාසිංහ මහතා විදෙස් ගතවීමට යාමේදී මෙවැනි අතපසුවීමක් සිදුවීම ඇතැමුන්ගේ විස්මයට හේතු විය.
ඒ කොරෝනා පළමු රැල්ල කාලයේ බොහෝ අය සමග උපදේශාත්මක කරුණු බෙදාහදාගත් ඔහු ප්‍රායෝගික වශයෙන් තමන්ගේ වැඩ වලදී ඇතැම් දේ අමතක කරන බව දක්වමිනි.

- Advertisement -spot_img

Latest News

රනිල් අගමැතිකමින් එලවන්න ධම්මික පෙරට එයි

වර්ථමාන අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ අගමැති...

හිරුණිකා අත්අඩංගුවට

කොටුව ජනාධිපති මන්දිරය පිවිසුම් දොරටුව...

රනිල් ඉවත් කර ධම්මික අගමැති කරන්න ජනපතිගේ අවධානය ?

අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ සිය ධූරයෙන්...

සුදේවගේ අනිසි බලපෑම් වලට එරෙහිව ස්වර්ණවාහිණී සේවකයන් පාරට බහී

ජනාධිපති මාධ්‍ය අධ්‍යක්ෂ සුදේව හෙට්ටිආරච්චි විසින්...

සාමාන්‍ය පෙළ පිළිතුරු පත්‍ර පරීක්ෂාව අත්හිටුවයි

සාමාන්‍ය පෙළ විභාගයේ පිළිතුරු පත්‍ර...
spot_img