Saturday, April 1, 2023
spot_imgspot_imgspot_imgspot_img
spot_imgspot_imgspot_imgspot_img

දුර්ලභ අත් බෙහෙත් ගැන දැනගනිමු

janamaga-ayurvedic-medicine

ඉක්කාවට

වතුර වීදුරුවකට දෙහි ඇඹුල් සීනි දමා ටික ටික දෙන්න. නැත්නම් අමු ඉගුරු,කිතුල් හකුරු ,මී පැණියෙන් අඹරා ටික ටික කන්න.

කම්මුල්ගාය

අලි හක්කක් දෙහි ඇඹූලෙන් ගලගා ගාන්න.රෙදිවට යොදන  නිල් දෙහි ඇඹූලෙන් අනා හෝ ගාන්න

පීනසයට

අසමෝදගම්, තිප්පලි, බෙලිමුල්, සිද්ධී, ගුරු, බැදපු කොත්තමල්ලි,කුරුඳු පොතු කළං දෙක බැගින් ගෙන වතුර පත 8 -1 සිඳ සීනී දමා උදේ සවස බොන්න.

උලුක්කුවට

බේත් එඩේරු ගසේ පස් පංගුව දියලුණූ ,අමුකහ  දමා කොටා තල තෙලින් මලවා බදින්න

සියළු විසට

තිප්පලි, වියළී ඉගුරු,වදකහ,ගම්මිරිසු,සහිඳ ලුණූ කළං 2 බැගින් ගෙන කුඩු කර හලා ගිතෙල්,මී පැණී, දමා අනා මුදවාපු කිරි දමා කලවම් කර තැලුම් බටු ගෙඩියක් තරම් ප්‍රමාණයක් වයස  අවුරුදු 12 ඉහළ අයට නිවුන වතුරෙන් දෙන්න.

ඔබේ ප්‍රතිචාර

- Advertisement -spot_img

Latest News

රනිල් අගමැතිකමින් එලවන්න ධම්මික පෙරට එයි

වර්ථමාන අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ අගමැති...

හිරුණිකා අත්අඩංගුවට

කොටුව ජනාධිපති මන්දිරය පිවිසුම් දොරටුව...

රනිල් ඉවත් කර ධම්මික අගමැති කරන්න ජනපතිගේ අවධානය ?

අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ සිය ධූරයෙන්...

සුදේවගේ අනිසි බලපෑම් වලට එරෙහිව ස්වර්ණවාහිණී සේවකයන් පාරට බහී

ජනාධිපති මාධ්‍ය අධ්‍යක්ෂ සුදේව හෙට්ටිආරච්චි විසින්...

සාමාන්‍ය පෙළ පිළිතුරු පත්‍ර පරීක්ෂාව අත්හිටුවයි

සාමාන්‍ය පෙළ විභාගයේ පිළිතුරු පත්‍ර...
spot_img