හිටපු ඇමතිනී නිරූපමා රාජපක්‍ෂගේ සැමියා වන තිරුකුමාරන් නඩේසන් ප්‍රකාෂයක් ලබාදීම සඳහා අල්ලස් කොමිසම වෙත පැමිණ තිබේ. පැන්ඩෝරා පත්‍රිකාවල නම සඳහන්වීම සම්බන්ධයෙන් වන විමර්ෂණයන් වෙනුවෙන් ඔහු මෙලෙස පැමිණ තිබේ. තිරුකුමාරන් නඩේසන් අල්ලස් කොමිසම වෙත පැමිණි දෙවැනි දිනය අදයි.