Tuesday, March 28, 2023
spot_imgspot_imgspot_imgspot_img
spot_imgspot_imgspot_imgspot_img

පාර්ලිමේන්තුවේ ගින්නක්

දකුණු අප්‍රිකාවේ කේප්ටවුන්හි පාර්ලිමේන්තුවේ විශාල් ගින්නක් පැතිරීයාම නිසා ඒය සතුවූ අත්‍යාවශ්‍ය ලිපිගොණු හා වටිනාකමක් සහිත ද්‍රව්‍ය විනාශ වීමේ අවධානමක් පැතිරී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

ඊයේ (02දා) ඇතිවූ ගින්න, ගිනි නිවීමේ භටයින් විසින් පාලනය කර ඇති බව පැවසුවත්, පසුව එය යලිත් ඇවිලීගොස් ඇත.

ගින්න පැතිරීයාමට ගොඩනැගිල්ලේ ගිනිනිවීමේ ස්වයංකීයය ජල පද්ධතිය නිසියාකාරව ක්‍රියාත්මක නොවීමද හේතුවක් වී ඇත. අදාළ ගොඩනැගිල්ලේ ඇති කාපට් හා ලී බිම නිසා ගිනිදැල් වඩා හොඳින් පැතිරීයා හැකි බවටද බළධාරීන් අනතුරු හඟවා ඇත.

මෙම ගොඩනැගිල්ල ‌ෙඒතිහාසික පොත්පත්, ඡායාරූප හා වැදගත් කලා කෘති ඇතුළු වටිනා ද්‍රව්‍ය රාශියක් තැන්පත් කර ඇත.

කෙසේ වෙතත්  පාර්ලිමේන්තුවේ නිවාඩු කාළ හේතුවෙන් මේ වනවිට නොපැවැත්වෙන නිසා කිසිවෙකුටත් තුවාල සිදුවී නොමැති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

මේ සම්බන්ධයෙන් සැකපිට පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කර ඇත.

ඔබේ ප්‍රතිචාර

- Advertisement -spot_img

Latest News

රනිල් අගමැතිකමින් එලවන්න ධම්මික පෙරට එයි

වර්ථමාන අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ අගමැති...

හිරුණිකා අත්අඩංගුවට

කොටුව ජනාධිපති මන්දිරය පිවිසුම් දොරටුව...

රනිල් ඉවත් කර ධම්මික අගමැති කරන්න ජනපතිගේ අවධානය ?

අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ සිය ධූරයෙන්...

සුදේවගේ අනිසි බලපෑම් වලට එරෙහිව ස්වර්ණවාහිණී සේවකයන් පාරට බහී

ජනාධිපති මාධ්‍ය අධ්‍යක්ෂ සුදේව හෙට්ටිආරච්චි විසින්...

සාමාන්‍ය පෙළ පිළිතුරු පත්‍ර පරීක්ෂාව අත්හිටුවයි

සාමාන්‍ය පෙළ විභාගයේ පිළිතුරු පත්‍ර...
spot_img