Tuesday, March 28, 2023
spot_imgspot_imgspot_imgspot_img
spot_imgspot_imgspot_imgspot_img

මෙරට කෝව්ඩ් පාලනය සාර්ථක අදියරක – ඇමති කෙහෙළිය

janamaga_මෙරට_කෝව්ඩ්_පාලනය_සාර්ථක_අදියරකකොවිඩ් වසංගත පාලනයේ ශ්‍රී ලංකාව සාර්ථක අදියරකට මේ වන විට පැමිණ ඇති බව සෞඛ්‍ය අමාත්‍ය කෙහෙලිය රඹුක්වැල්ල මහතා පවසයි. ඒ වගේ ඒ සඳහා ජාතික මෙන්ම ජාත්‍යන්තරව අනගි සහයක් ලැබුණු බව අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළේය.

යුනිසෙෆ් සංවිධානයේ මෙරට නියෝජිත ක්‍රිස්ටියන් ස්කූග් මහතා සමඟ සෞඛ්‍ය අමාත්‍යාංශයේ පැවැති සාකච්ඡාවක දී කෙහෙළිය රඹූක්වැල්ල අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කර අතර, ගෝලීය කොවිඩ් වසංගත තත්ත්වය හමුවේ ඇතැම් දියුණු රටවල් වයස්ගත පුරවැසියන්ට සඳහා ප්‍රතිකාර කිරීම ප්‍රතික්ෂේප කළද පසුබිමක මෙරට වයස්ගත පුරවැසියන් සඳහා ඉහළ අවධානයක් ලබාදුන් බව අමාත්‍යවරයා එහිදි පෙන්වාදී ඇත.

මනා සංවිධානාත්මක හා කළමනාකරණයකින් යුතුව කොවිඩ් පාලනය මෙරට සිදුකර ඇති බව ප්‍රකාශ කළ යුනිසෙෆ් සංවිධානයේ මෙරට නියෝජිත ක්‍රිස්ටියන් ස්කූග් මහතා එන්නත්කරණයේ සාර්ථකත්වය ඔප්පු කිරීමට මේ වන විට ශ්‍රී ලංකාව සමත්වී ඇති බව එහිදි සඳහන් කර තිබේ.

ඔබේ ප්‍රතිචාර

- Advertisement -spot_img

Latest News

රනිල් අගමැතිකමින් එලවන්න ධම්මික පෙරට එයි

වර්ථමාන අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ අගමැති...

හිරුණිකා අත්අඩංගුවට

කොටුව ජනාධිපති මන්දිරය පිවිසුම් දොරටුව...

රනිල් ඉවත් කර ධම්මික අගමැති කරන්න ජනපතිගේ අවධානය ?

අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ සිය ධූරයෙන්...

සුදේවගේ අනිසි බලපෑම් වලට එරෙහිව ස්වර්ණවාහිණී සේවකයන් පාරට බහී

ජනාධිපති මාධ්‍ය අධ්‍යක්ෂ සුදේව හෙට්ටිආරච්චි විසින්...

සාමාන්‍ය පෙළ පිළිතුරු පත්‍ර පරීක්ෂාව අත්හිටුවයි

සාමාන්‍ය පෙළ විභාගයේ පිළිතුරු පත්‍ර...
spot_img