Tuesday, March 28, 2023
spot_imgspot_imgspot_imgspot_img
spot_imgspot_imgspot_imgspot_img

රටේ නායකයා සජිත්

    

janamaga-dilip-wedaarachi

ජනතාවට වර්ථමාන ආණ්ඩුව එපාවී ඇති නිසොවෙන් තව අවුරුදු දෙකකින් මේ රටේ නායකයා සජිත් ප්‍රේමදාස බවත් පාර්ලිමේන්තු මන්ත්‍රී දිලිප් වෙදආරච්චි අද (14) පැවසීය.

ඔහු මේ බව පැවසුවේ අම්බලන්ගොඩදී පැවති උත්සවයකින් අනතුරුවය.

“අද මිනිසුන්ට ජීවත්වෙන්න බැහැ බඩු මිල වැඩියි, මේ මිල වැඩිවීම තවමත් ඉවරයක් නැහැ, මේ ආණ්ඩුවට දැන් යන එන මං නැතිවයි ඉන්නේ ආයෙත් නම් මේ ආණ්ඩුවට ඡන්දය දෙන්න එපා.

ජනතාවට එපා වෙච්ච මේ ආන්ඩුව හදන්න පුලුවන් සජිත් ප්‍රේමදාස මහතාටයි ඒ නිසා තව අවුරුදු දෙකකින් මේ රටේ නායකයා වන්නේ සජිත් ප්‍රේමදාස” යයි ද ඔහු පැවසීය.

ඔබේ ප්‍රතිචාර

- Advertisement -spot_img

Latest News

රනිල් අගමැතිකමින් එලවන්න ධම්මික පෙරට එයි

වර්ථමාන අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ අගමැති...

හිරුණිකා අත්අඩංගුවට

කොටුව ජනාධිපති මන්දිරය පිවිසුම් දොරටුව...

රනිල් ඉවත් කර ධම්මික අගමැති කරන්න ජනපතිගේ අවධානය ?

අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ සිය ධූරයෙන්...

සුදේවගේ අනිසි බලපෑම් වලට එරෙහිව ස්වර්ණවාහිණී සේවකයන් පාරට බහී

ජනාධිපති මාධ්‍ය අධ්‍යක්ෂ සුදේව හෙට්ටිආරච්චි විසින්...

සාමාන්‍ය පෙළ පිළිතුරු පත්‍ර පරීක්ෂාව අත්හිටුවයි

සාමාන්‍ය පෙළ විභාගයේ පිළිතුරු පත්‍ර...
spot_img