Tuesday, March 28, 2023
spot_imgspot_imgspot_imgspot_img
spot_imgspot_imgspot_imgspot_img

රතන හිමිව පක්ෂයෙන් නෙරපයි

janamaga-athuraliye-rathanantheroඅපේ ජනබල පක්ෂයේ සාමාජික පූජ්‍ය අතුරලියේ රතන හිමිගේ පක්ෂ සාමාජිකත්වය අහෝසි කර තිබෙන බව එම පක්ෂයේ ලේකම්වරයා ක්‍රියා කර ඇතැයි මැතිවරණ කොමිසමේ සභාපතිවරයා සඳහන් කරයි.

එහි සභාපති නිමල් ජී. පුංචිහේවා සඳහන් කරනුයේ එහි ලේකම්වරයා විසින් තමන්ට මේ පිලිබඳව දැනුම් දුන් බවයි.

රතන හිමියන් මාර්ලිමේන්තු මන්ත්‍රිවරයෙකු ලෙස පසුගිය ජනවාරිමස 05 වැනි දින පාර්ලිමේන්තුවේ දිවුරුම් දුන්හ.

මින් ඉහත අපේ ජන බල පක්ෂයට ලැබුණු එකම ජාතික ලයිස්තු මන්ත්‍රීධූරය සම්බන්ද අවස්ථා ගනණාවකදී එම පක්ෂ අභ්‍යන්තරයේ ගැටළුකාරි තත්වයන්ද ඇතිවිය.

- Advertisement -spot_img

Latest News

රනිල් අගමැතිකමින් එලවන්න ධම්මික පෙරට එයි

වර්ථමාන අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ අගමැති...

හිරුණිකා අත්අඩංගුවට

කොටුව ජනාධිපති මන්දිරය පිවිසුම් දොරටුව...

රනිල් ඉවත් කර ධම්මික අගමැති කරන්න ජනපතිගේ අවධානය ?

අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ සිය ධූරයෙන්...

සුදේවගේ අනිසි බලපෑම් වලට එරෙහිව ස්වර්ණවාහිණී සේවකයන් පාරට බහී

ජනාධිපති මාධ්‍ය අධ්‍යක්ෂ සුදේව හෙට්ටිආරච්චි විසින්...

සාමාන්‍ය පෙළ පිළිතුරු පත්‍ර පරීක්ෂාව අත්හිටුවයි

සාමාන්‍ය පෙළ විභාගයේ පිළිතුරු පත්‍ර...
spot_img