Tuesday, March 28, 2023
spot_imgspot_imgspot_imgspot_img
spot_imgspot_imgspot_imgspot_img

රිෂාඩ්ට ඇප

 janamaga-rishad-bathiudeen.රක්ෂිත බන්ධනාගාරගත කරසිටි සමගි ජනබලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී රිෂාඩ් බදියුදීන් ඇප මත නිදහස් කර තිබේ.

පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරය සම්බන්ධයෙන් වූ නඩුවකට අදාලව කොටුව මහේස්ත්‍රාත් අධිකරණයෙන්ද, සිය නිවසේ මෙහෙකාර සේවයේ යෙදි සිටියදී බාලවයස්කාර දැරියක් පිළිස්සී මියයෑම සම්බන්දයෙන් වූ නඩුවකට අදාලවද කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණයේදි මන්ත්‍රිවරයාට ඇප නියම කර ඇත.

ඒ අනුව රිෂාඩ් බදියුදීන් මන්ත්‍රීවරයාට රුපියල් ලක්ෂ 10 බැගින් වූ ශරීර ඇප දෙකක් මත මුදාහැරීමට නියෝග කල මහේස්ත්‍රාත්වරිය සැකකරුගේ විදේශ ගමන් තහනම් කරන බවටද නියෝග කළ මහේස්ත්‍රාත්වරිය ලබන වසරේ පෙබරවාරි මස 18වන දින නඩුව කැඳවීමටද නියෝග කර සිටියාය.

ඔබේ ප්‍රතිචාර

- Advertisement -spot_img

Latest News

රනිල් අගමැතිකමින් එලවන්න ධම්මික පෙරට එයි

වර්ථමාන අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ අගමැති...

හිරුණිකා අත්අඩංගුවට

කොටුව ජනාධිපති මන්දිරය පිවිසුම් දොරටුව...

රනිල් ඉවත් කර ධම්මික අගමැති කරන්න ජනපතිගේ අවධානය ?

අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ සිය ධූරයෙන්...

සුදේවගේ අනිසි බලපෑම් වලට එරෙහිව ස්වර්ණවාහිණී සේවකයන් පාරට බහී

ජනාධිපති මාධ්‍ය අධ්‍යක්ෂ සුදේව හෙට්ටිආරච්චි විසින්...

සාමාන්‍ය පෙළ පිළිතුරු පත්‍ර පරීක්ෂාව අත්හිටුවයි

සාමාන්‍ය පෙළ විභාගයේ පිළිතුරු පත්‍ර...
spot_img