Tuesday, March 28, 2023
spot_imgspot_imgspot_imgspot_img
spot_imgspot_imgspot_imgspot_img

රුසියානු සබ්මැරීන දෙකක් කොළඹ වරායට සේන්දු වෙයි

රුසියානු නාවික හමුදාවට අයත් සබ්මැරීන දෙකක් සහ යුද නැවක් කොළඹ වරායට අද (16දා) පැමිණියේය.

නාවික හමුදා මාධ්‍ය ප්‍රකාශක කපිතාන් ඉන්දික ද සිල්වා මහතා පැවසුවේ, සේවා ලබා ගැනීම සඳහා මෙම සබ්මැරීන දෙක කොළඹ වරායට පැමිණි බවයි. මේ අතර මෙම යුධ නැව සහ සබ්මැරීන නාවික හමුදාධිපතිතුමන්ගේද නිරීක්‍ෂණයට ලක්කර ඇති බව සඳහන්.

janamaga1-janamaga2-1-1-janamaga3-janamaga4-janamaga5-janamaga6 janamaga7-janamaga8-janamaga9-janamaga12-h

- Advertisement -spot_img

Latest News

රනිල් අගමැතිකමින් එලවන්න ධම්මික පෙරට එයි

වර්ථමාන අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ අගමැති...

හිරුණිකා අත්අඩංගුවට

කොටුව ජනාධිපති මන්දිරය පිවිසුම් දොරටුව...

රනිල් ඉවත් කර ධම්මික අගමැති කරන්න ජනපතිගේ අවධානය ?

අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ සිය ධූරයෙන්...

සුදේවගේ අනිසි බලපෑම් වලට එරෙහිව ස්වර්ණවාහිණී සේවකයන් පාරට බහී

ජනාධිපති මාධ්‍ය අධ්‍යක්ෂ සුදේව හෙට්ටිආරච්චි විසින්...

සාමාන්‍ය පෙළ පිළිතුරු පත්‍ර පරීක්ෂාව අත්හිටුවයි

සාමාන්‍ය පෙළ විභාගයේ පිළිතුරු පත්‍ර...
spot_img