Tuesday, March 28, 2023
spot_imgspot_imgspot_imgspot_img
spot_imgspot_imgspot_imgspot_img

ලංකාවේ පළමුවරට ඩොලර් ඉතුරුම් රක්ෂණයක්

softlogic-doller-insuranceශ්‍රී ලංකාවේ ප්‍රථම ඇමරිකානු ඩොලර් ඉතුරුම් රක්ෂණ සැලැස්මක් සොෆ්ට්ලොජික් ලයිෆ් රක්ෂණ සමාගම විසින් අද (14) වෙළඳපලට හදුන්වා දෙනු ලැබීය.

මෙම රක්ෂණ සැලැස්ම විදේශයන්හී සේවය කරන ශ්‍රී ලාංකිකයන් වෙනුවෙන් ඉලක්ක කරවූවක් වන අතර විදෙස්ගත ශ්‍රී ලාංකිකයන්ට තමන්ගේ ඇමරිකානු ඩොලර් ඉතුරුම් සඳහා 6.5%ක වාර්ශික ඉහල ප්‍රතිලාභයක්ද සහතික කරන බවද සඳහන්.

ඩොලර් ඉතුරුම් සැලසුමේ කාල සීමාව අවුරුදු දෙකක් වන අතර රක්ෂණ ඔප්පු මිමියන්ට තමන්ගේ කල් පිරීමේ ප්‍රතිලාභයට සමාන ජීවිත රක්ෂණ ආවරණයක්ද ලබා දෙන බව සොෆ්ට්ලොජික් රක්ෂණ සමාගම සඳහන් කරයි.

ඔබේ ප්‍රතිචාර

- Advertisement -spot_img

Latest News

රනිල් අගමැතිකමින් එලවන්න ධම්මික පෙරට එයි

වර්ථමාන අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ අගමැති...

හිරුණිකා අත්අඩංගුවට

කොටුව ජනාධිපති මන්දිරය පිවිසුම් දොරටුව...

රනිල් ඉවත් කර ධම්මික අගමැති කරන්න ජනපතිගේ අවධානය ?

අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ සිය ධූරයෙන්...

සුදේවගේ අනිසි බලපෑම් වලට එරෙහිව ස්වර්ණවාහිණී සේවකයන් පාරට බහී

ජනාධිපති මාධ්‍ය අධ්‍යක්ෂ සුදේව හෙට්ටිආරච්චි විසින්...

සාමාන්‍ය පෙළ පිළිතුරු පත්‍ර පරීක්ෂාව අත්හිටුවයි

සාමාන්‍ය පෙළ විභාගයේ පිළිතුරු පත්‍ර...
spot_img