Monday, March 27, 2023
spot_imgspot_imgspot_imgspot_img
spot_imgspot_imgspot_imgspot_img

ලයනල් මෙසීට කෝවිඩ්-19 ආසාදනය වෙයි

janamaga-messi-psg-ආර්ජන්ටිනා සුපිරි පාපන්දු ක්‍රීඩක මෙන්ම ප්‍රංශයේ ප්‍රබලම ක්‍රීඩා සමාජය වන පැරිස් සෙන්ට් ජර්මේන් කණ්ඩායමේ ඉදිරිපෙළ ක්‍රීඩක ලයනල් මෙසීහට කෝවිඩ්-19 ආසදනය වී ඇත.

හෙට (03දා) රාත්‍රියේ පැවැත්වෙන ප්‍රංශ කුසලාන තරගයට පෙර සිදුකළ කෝවිඩ්-19 පරීක්‍ෂාවේදී මෙසී ඇතුළු එම කණ්ඩායමේ ක්‍රීඩකයින් සිවුදෙනෙකුටම මෙම වෛරසය ආසාදනය වී ඇත.

ඒ අනුව හත් වතාවක් බැලන් ඩි ඕර් සම්මාන ලාභී මෙසී ඇතුළු කිසිවෙකුත්ට හෙට තරගයට නම්කර නොමැත.

ඔබේ ප්‍රතිචාර

- Advertisement -spot_img

Latest News

රනිල් අගමැතිකමින් එලවන්න ධම්මික පෙරට එයි

වර්ථමාන අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ අගමැති...

හිරුණිකා අත්අඩංගුවට

කොටුව ජනාධිපති මන්දිරය පිවිසුම් දොරටුව...

රනිල් ඉවත් කර ධම්මික අගමැති කරන්න ජනපතිගේ අවධානය ?

අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ සිය ධූරයෙන්...

සුදේවගේ අනිසි බලපෑම් වලට එරෙහිව ස්වර්ණවාහිණී සේවකයන් පාරට බහී

ජනාධිපති මාධ්‍ය අධ්‍යක්ෂ සුදේව හෙට්ටිආරච්චි විසින්...

සාමාන්‍ය පෙළ පිළිතුරු පත්‍ර පරීක්ෂාව අත්හිටුවයි

සාමාන්‍ය පෙළ විභාගයේ පිළිතුරු පත්‍ර...
spot_img