Tuesday, March 28, 2023
spot_imgspot_imgspot_imgspot_img
spot_imgspot_imgspot_imgspot_img

වාහන ගෙන්වීමට මහ බැංකුවෙන් රජයට යෝජනාවක්

janamaga-vehicleවාහන ගෙන්වීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකා මහ බැංකුව ඉදිරියේදී රජයට යෝජනාවක් ඉදිරිපත් කිරීමට බලාපොරොත්තුවෙන් සිටින බව මහ බැංකු අධිපතිවරයා පවසනවා.

ඒ අනුව මෙරටට වාහන  ආනයනය කිරීමේදී සියලු ආනයන වියදම් විදෙස්වල ඇති මුදල් පමණක් භාවිත කර සිදුකිරීමේ නව ක්‍රමවේදයක් පිළිබඳව එහිදී යෝජනා කරන බවයි ඊයේ (14) පැවැති මාධ්‍ය හමුවේදී මහ බැංකු අධිපති අජිත් නිවාඩ් කබ්රාල් මහතා සඳහන් කළේ.

ඔබේ ප්‍රතිචාර

- Advertisement -spot_img

Latest News

රනිල් අගමැතිකමින් එලවන්න ධම්මික පෙරට එයි

වර්ථමාන අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ අගමැති...

හිරුණිකා අත්අඩංගුවට

කොටුව ජනාධිපති මන්දිරය පිවිසුම් දොරටුව...

රනිල් ඉවත් කර ධම්මික අගමැති කරන්න ජනපතිගේ අවධානය ?

අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ සිය ධූරයෙන්...

සුදේවගේ අනිසි බලපෑම් වලට එරෙහිව ස්වර්ණවාහිණී සේවකයන් පාරට බහී

ජනාධිපති මාධ්‍ය අධ්‍යක්ෂ සුදේව හෙට්ටිආරච්චි විසින්...

සාමාන්‍ය පෙළ පිළිතුරු පත්‍ර පරීක්ෂාව අත්හිටුවයි

සාමාන්‍ය පෙළ විභාගයේ පිළිතුරු පත්‍ර...
spot_img