Tuesday, March 28, 2023
spot_imgspot_imgspot_imgspot_img
spot_imgspot_imgspot_imgspot_img

විටමින් C අඩංගු ආහාර ගැන දැනුවත්ද?

ශරීරයේ ප්‍රතිශක්තී කරණය හොඳ මට්ටමක තියාගන්න විටමන්  C ගොඩක් අත්‍යාවශ්‍ය සාධකයක්. කොවිඩ් ආසාදිතයෙක් රෝහල් ගත කරහම දෙන ප්‍රධාන විටමින් වර්ගයක් තමයි විටමින් C කියන්නේ. අපට අවශ්‍ය දෛයිනික විටමින් C අවශ්‍යතාවය එළවළු, පලතුරු පලාවර්ග ලබාගන්න පුළුවන්.

Janamaga-vitaminවිටමින් C අඩංගු ආහාර ලබාගැනීමෙන් ශරීරයේ ප්‍රතිශක්තීකරණය ඉහළ දමනවා, පිළිකා සෛල මර්ධනය කරනවා වගේම හදවත් රෝග සෑදීම පාලනය කෙරෙනවා. සමේ රැලි වැටීම පානය කිරීමට, සමේ තියෙන වියළි බව නැතිකරන්න සහ සමට ලස්සන තරුණ බවක් ගෙන එන්නත් මේ විටමින් C අඩංගු ආහාර ගැනීමෙන් පුළුවන්.

පේර, අමු මිරිස් වල බහුලව අඩංගු වෙන අතර ඒට අමතරව පැපොල්, ස්ට්‍රොබෙරි, අන්නාසි, දොඩම්, දෙහි, අර්තාපල්, රතු ගෝවා, ගොටුකොල, කතුරු මුරුංගා වගේ එළවළු, පලතුරු, පලාවර්ග වලද විටමින් C අන්තර්ගත වෙනවා.

ඔබේ ප්‍රතිචාර

- Advertisement -spot_img

Latest News

රනිල් අගමැතිකමින් එලවන්න ධම්මික පෙරට එයි

වර්ථමාන අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ අගමැති...

හිරුණිකා අත්අඩංගුවට

කොටුව ජනාධිපති මන්දිරය පිවිසුම් දොරටුව...

රනිල් ඉවත් කර ධම්මික අගමැති කරන්න ජනපතිගේ අවධානය ?

අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ සිය ධූරයෙන්...

සුදේවගේ අනිසි බලපෑම් වලට එරෙහිව ස්වර්ණවාහිණී සේවකයන් පාරට බහී

ජනාධිපති මාධ්‍ය අධ්‍යක්ෂ සුදේව හෙට්ටිආරච්චි විසින්...

සාමාන්‍ය පෙළ පිළිතුරු පත්‍ර පරීක්ෂාව අත්හිටුවයි

සාමාන්‍ය පෙළ විභාගයේ පිළිතුරු පත්‍ර...
spot_img