Tuesday, March 28, 2023
spot_imgspot_imgspot_imgspot_img
spot_imgspot_imgspot_imgspot_img

වී මෝල් හිමියන් හා සජිත් අතර සාකච්ජාවක්

කුඩා සහ මධ්‍යපරිමාණ වී මෝල් හිමියන් සහ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස අතර විශේෂ සාකච්ඡාවක් ඊයේ දින (14) විපක්ෂය නායක කාර්යාලයේදී පැවැත්විණි.

මෙහිදී ඔවුන් මුහුණදෙන ගැටලු පිළිබඳව එම පිරිස විපක්ෂ නායකතුමාව දැනුවත් කළ අතර කෘෂිකර්මාන්තය පිළිබඳව ආණ්ඩුවේ ක්‍රියාපිළිවෙත අතිශය කණගාටුදායක බවද පැවසීය.

සහල් නිෂ්පාදන ක්‍රියාවලිය තුළ බලවතුන් කිහිපදෙනෙක් මතුවී ඇති අතර කුඩා සහ මධ්‍යපරිමාණ සහල් මෝල් හිමියන් සහමුලින්ම අසරණව ඇතැයිද එහිදී කරුණු අනාවරණය විය.

ඔබේ ප්‍රතිචාර

- Advertisement -spot_img

Latest News

රනිල් අගමැතිකමින් එලවන්න ධම්මික පෙරට එයි

වර්ථමාන අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ අගමැති...

හිරුණිකා අත්අඩංගුවට

කොටුව ජනාධිපති මන්දිරය පිවිසුම් දොරටුව...

රනිල් ඉවත් කර ධම්මික අගමැති කරන්න ජනපතිගේ අවධානය ?

අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ සිය ධූරයෙන්...

සුදේවගේ අනිසි බලපෑම් වලට එරෙහිව ස්වර්ණවාහිණී සේවකයන් පාරට බහී

ජනාධිපති මාධ්‍ය අධ්‍යක්ෂ සුදේව හෙට්ටිආරච්චි විසින්...

සාමාන්‍ය පෙළ පිළිතුරු පත්‍ර පරීක්ෂාව අත්හිටුවයි

සාමාන්‍ය පෙළ විභාගයේ පිළිතුරු පත්‍ර...
spot_img