ඉන්දියානු සිනමාවේ අධ්‍යක්ෂවරයෙක්, ලේඛකයෙක් හා රංගන ශිල්පියෙක් වන අහමඩ් ඛාන්ගේ ආදරණීය බිරිඳ වන බොලිවුඩයේ සුරූපී නිරූපණ ශිල්පිනියක් වන ෂයිරා අහමඩ් ඛාන් සමග අපේ රටේ මැණිකේ එකතු වෙලා කරපු අපූර් නර්තනයක් ඇය විසින් ඉන්ස්ටග්රෑම් ගිණුමට එකතු කරලා තිබේ.
https://www.instagram.com/reel/CU3EHooDmb7/?utm_source=ig_web_copy_link