ගායන ශිල්පිණී ශානිකා මදුමාලිගේ සඳකැන් ගීතය පසුගිය සති කිහිපයේ ඉතාමත් ජනප්‍රියට පත් ගීතයක් වුනා. ඒ වගේම මෙම ගීතයේ රෑප රචනයත් වෙනස් අමුතුම අත්දැකීමක් ගෙනෙන්ට එහි නිර්මාණකරුවන් සමත් වෙලා තියනවා. මෙහි පද රචනය ජනප්‍රිය ගුවන් විදුලි නිවේදකයෙක් වූ සගා ගුරුගේ ගෙන්. ඉතිං සඳ කැන් ගැළු හැටි බලන්න ආසාවෙන් ඉන්න හැමෝටම සඳකැන් ගැළු හැටි පහල රෑප රාමු වලින් බලන්න පුලුවන්
Artist – ශානිකා මදුමාලි
Music & Melody – තිලින තාරක
Lyrics – සගා ගුරුගේ
Mixed & Mastered – ලීන් මුතුකුඩ
Director & Editor – චලන විමලසූරිය
Screenplay & Assistant Director -රවිඳු සම්පත් වික්‍රමසේකර
DOP – කාවින්ද ලක්ෂාන්
DI Colourist- ආනන්ද බන්ඩාර
Choreographer – දමින්ද නන්දරත්න
MUA – රන්දික තිශාන්
Art Director – කසුන් සංජය නිර්මාල්
Production Manager – තරංග බන්ඩාර
Art Assistant – අනුරාද ප්‍රියංකර
Production – ARC HOUSE