2007 වර්ෂයේ මිස් ඉන්දියා ජාත්‍යන්තර කිරුළ හිමිකරගත් ඊශා ගුප්ති බොලිවුඩ් චිත්‍රපට තුළින් සිය වෘත්තීය ආරම්භ කළ ඇය මේවනවිට චිත්‍රපට ගණනාවකට රංගන දායකත්වය ලබාදී තිබෙනවා.
ඒ වගේම ඊශා ගුප්ති සමාජය මාධ්‍ය තුළ ආන්දෝලනාත්මක කතා රැසක් මවන චරිතයක් වනවා. එයට හේතුව ඇය විසින් සමාජ මාධ්‍ය තුළ පළ කරන ඡායාරූප නිසාත් ඇය බොහෝ දෙනෙක්ගේ අවදානය දිනා ගැනීමට නිසාය.
පසුගිය දවසක ඇය ඇගේ ඉන්ස්ටග්රූම් ගිණුමට අඩනිරුවත් ඡායාරූප කිහිපයක් එක් කර තිබු අතර එයට ඇගේ රසිකයින් වසගයටත් ගත් ඡායාරූප කිිහිපයක් වුණා.