Tuesday, March 28, 2023
spot_imgspot_imgspot_imgspot_img
spot_imgspot_imgspot_imgspot_img

ස්විස් බැංකුවේ මුදල් තැන්පත් කල ලාංකිකයන් 83ක් හෙළිවෙයි

janamaga-switzerland-swiss-bankසිය සේවාදායකයන්ගේ රහස්‍යභාවය ආරක්ෂා කිරීමේ වැඩපිලිවෙල තවදුරටත් ඉදිරියට පවත්වාගෙන නොයන ලෙස ස්ටිය්සර්ලන්ත රජය විසින් ස්විස් බැංකුවට නියෝග කර ඇත.

මෙම නියෝගයත් සමග ස්විස් බැංකුවේ ගිණුම් පවත්වාගෙන යන ශ්‍රී ලාංකිකයන් 83 දෙනෙකුගේ නම් හෙළිදරව් වී ඇති බව මෙරට ප්‍රධාන පුවත්පත් වන දිවයින පුවත්පද වාර්තා කර තිබේ.

තමන්ගේ ගණුදෙනුකරුවන්ගේ රහස්‍යභාවය දැඩි ලෙස රකින පිලිවෙතත් සුවිස් බැංකුව අනුගමනය කරන ලද අතර, අක් වෙරළ සමාගම් හී මුදල් ආයෝජනය කිරීමේ සම්ප්‍රධායක් ඇති වීමට පෙර දේශපාලඥයන් සහ විවිද ව්‍යාපාරිකයන් ඔවුන්ගේ කළු සල්ලි ස්විස් බැංකුවේ ගිණුම් තුල තැන්පත් කර තිබුණි.

ස්විස් බැංකුවේ මුදල් තැන්පත් කර තිබෙන ඉන්දියානුවන්ගේ තොරතුරු බන්දීය රජය විසින් මේ වන විටත් ආරම්භ කර ඇතැයි ද විදෙස් මාධ්‍ය වාර්ථා කරයි.

ඔබේ ප්‍රතිචාර

- Advertisement -spot_img

Latest News

රනිල් අගමැතිකමින් එලවන්න ධම්මික පෙරට එයි

වර්ථමාන අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ අගමැති...

හිරුණිකා අත්අඩංගුවට

කොටුව ජනාධිපති මන්දිරය පිවිසුම් දොරටුව...

රනිල් ඉවත් කර ධම්මික අගමැති කරන්න ජනපතිගේ අවධානය ?

අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ සිය ධූරයෙන්...

සුදේවගේ අනිසි බලපෑම් වලට එරෙහිව ස්වර්ණවාහිණී සේවකයන් පාරට බහී

ජනාධිපති මාධ්‍ය අධ්‍යක්ෂ සුදේව හෙට්ටිආරච්චි විසින්...

සාමාන්‍ය පෙළ පිළිතුරු පත්‍ර පරීක්ෂාව අත්හිටුවයි

සාමාන්‍ය පෙළ විභාගයේ පිළිතුරු පත්‍ර...
spot_img