සතොස ආයතනයේ සිදුවූ බව කියන සුදුළූණු වංචාව සම්බන්දයෙන් අත්අඩංගුවට ගත් සිව්දෙනා ලබන 14 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාරතක කිරීමට වත්තල මහේස්ත්‍රාත් අධිකරනය නියෝග කර ඇත. එසේ අත්අඩංගුවට ගත් සිව්දෙනා අතර සතොසේ මිලදී ගැනීම් පිලිබඳ සහකාර සාමාන්‍යාධිකාරීවරිය, ජ්‍යෙස්ඨ කළමණාකාරවරු, සැපයුම් කලමානාකරු, සැපයුම් සහ වැලිසර තොග අලෙවිසැලේ කළමනාකාරවරයාද ඇතුලත් බව සඳහන්