හයිලන්ඩ් කිරිපිටි නිෂ්පාදනය කරන මිල්කෝ ආයතනය ද තම කිරිපිටි පැකට්ටුවක මිල ඉහල දැමීමට පියවර ගත් බව එහි සභාපතිවරයා සඳහන් කරයි.
මේ අනුව ග්‍රෑම් 400 කිරිපිටි පැකට්ටුවක මිල රුපියල් 90කින් සහ කිලෝ ග්‍රෑම් 1 කිරිපිටි පැකට්ටුවක් රු. 225කින් ඉහල නැංවීමට ඔවුන් කටයුතු යොදා ඇතැයි සඳහන්.
මෙසේ මිල සංශෝධනයෙන් පසුව ග්‍රෑම් 400 කිරිපිටි පැකට්ටුවක් රුපියල් 470ක් ලෙසත් කිලෝ ග්‍රෑම් එකක කිරිපිටි පැකට්ටුවක මිල රු. 1170ක් ලෙසද සංශෝදනය වෙනු ඇත.