Monday, March 27, 2023
spot_imgspot_imgspot_imgspot_img
spot_imgspot_imgspot_imgspot_img

ඇතැම් පළාත් සභා රෝහල් රේඛීය අමාත්‍යාංශයට

ඇතැම් පළාත් සභා රෝහල් රේඛීය අමාත්‍යාංශයට පවරා ගැනීමට අවධානය
පළාත් සභා පාලනය යටතේ මේ වනවිට පවතින දිවයිනේ රෝහල් කිහිපයක් ඉදිරියේ දී රේඛීය අමාත්‍යාංශයට පවරා ගැනීම කෙරෙහි සෞඛ්‍ය අමාත්‍යාංශයේ අවධානය යොමුව ඇත.

ඒ අනුව මහියංගණ මූලික රෝහල මෙම වසර තුළ මධ්‍යම රජයට පවරා ගැනීම කෙරෙහි අවධානය යොමු කෙරෙන බව සෞඛ්‍ය අමාත්‍ය ආචාර්ය කෙහෙලිය රඹුක්වැල්ල පවසයි.

මහියංගණ මූලික රෝහල සංවර්ධනය කරමින් රේඛීය අමාත්‍යාංශයට පවරා ගැනීම සම්බන්ධයෙන් වන විශේෂ සාකච්ඡාවක් පසුගියදා සෞඛ්‍ය අමාත්‍යාංශයේ දී පැවැත්විණ.

රෝහල් කරා පැමිණෙන දෛනික රෝගීන් ප්‍රමාණය, යටිතල පහසුකම්, සෞඛ්‍ය කාර්යය මණ්ඩල ආදී කරුණු සැලකිල්ලට ගනිමින් ජනතාවගේ සෞඛ්‍ය සේවාව ඉහළ නැංවීමේ අරමුණින් දිවයිනේ තෝරා ගත් රෝහල් මෙලෙස මධ්‍යම ආණ්ඩුවට පවරා ගැනීමට සැලැසුම් කර ඇත.

ඔබේ ප්‍රතිචාර

- Advertisement -spot_img

Latest News

රනිල් අගමැතිකමින් එලවන්න ධම්මික පෙරට එයි

වර්ථමාන අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ අගමැති...

හිරුණිකා අත්අඩංගුවට

කොටුව ජනාධිපති මන්දිරය පිවිසුම් දොරටුව...

රනිල් ඉවත් කර ධම්මික අගමැති කරන්න ජනපතිගේ අවධානය ?

අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ සිය ධූරයෙන්...

සුදේවගේ අනිසි බලපෑම් වලට එරෙහිව ස්වර්ණවාහිණී සේවකයන් පාරට බහී

ජනාධිපති මාධ්‍ය අධ්‍යක්ෂ සුදේව හෙට්ටිආරච්චි විසින්...

සාමාන්‍ය පෙළ පිළිතුරු පත්‍ර පරීක්ෂාව අත්හිටුවයි

සාමාන්‍ය පෙළ විභාගයේ පිළිතුරු පත්‍ර...
spot_img