Monday, March 27, 2023
spot_imgspot_imgspot_imgspot_img
spot_imgspot_imgspot_imgspot_img

දෘශ්‍යාබාධිත තැනැත්තන්ට ඡන්දය භාවිතා කිරීමට නව ක්‍රමවේදයක්

මැතිවරණවල ඡන්දය භාවිතා කිරීමේ දී දෘශ්‍යාබාධිත පුද්ගලයන්ට ඇති වන අපහසුතාවලට විසඳුම්ක් ලෙස  ඡන්ද පත්‍රිකාව මඟපෙන්වන ස්ටෙන්සිල් රාමුව (Tactile Ballet Frame) හඳුන්වාදීමේ සැලසුමක් මැතිවරණ කොමිෂන් සභාව ක්‍රියාවට නංවමින් සිටි.

දෘශ්‍යාබාධ සහිත තැනැත්තන් ඡන්දය සළකුණු කිරීමේ දී ඔවුන් විසින්ම ඡන්දය සළකුණු කිරීමත් ඔවුන් විසින් සළකුණු කරනු ලබන ඡන්දයේ රහස්‍යභාවය ආරක්ෂා කිරීමත් මෙහි අරමුණයි.

මේ සඳහා දෘශ්‍යාබාධ සහිත තැනැත්තන්ගේ අදහස් හා යෝජනා ලබාගැනීමේ  වැඩමුළුවක් පසුගියදා කොළඹදී පැවති අතර ප්‍රජාතන්ත්‍රවාදය සහ සර්වජන ඡන්ද බලය පිළිබඳ දැනුවත් කිරීම ද එහි දී සිදුවිය.

ඔබේ ප්‍රතිචාර

- Advertisement -spot_img

Latest News

රනිල් අගමැතිකමින් එලවන්න ධම්මික පෙරට එයි

වර්ථමාන අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ අගමැති...

හිරුණිකා අත්අඩංගුවට

කොටුව ජනාධිපති මන්දිරය පිවිසුම් දොරටුව...

රනිල් ඉවත් කර ධම්මික අගමැති කරන්න ජනපතිගේ අවධානය ?

අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ සිය ධූරයෙන්...

සුදේවගේ අනිසි බලපෑම් වලට එරෙහිව ස්වර්ණවාහිණී සේවකයන් පාරට බහී

ජනාධිපති මාධ්‍ය අධ්‍යක්ෂ සුදේව හෙට්ටිආරච්චි විසින්...

සාමාන්‍ය පෙළ පිළිතුරු පත්‍ර පරීක්ෂාව අත්හිටුවයි

සාමාන්‍ය පෙළ විභාගයේ පිළිතුරු පත්‍ර...
spot_img