Saturday, April 1, 2023
spot_imgspot_imgspot_imgspot_img
spot_imgspot_imgspot_imgspot_img

කිතුල් ආශ්‍රිත නිෂ්පාදන පෙළක් ජනගත කරයි

කිතුල් ආශ්‍රිත නිෂ්පාදන පෙළක් ජනගත කිරීම සහ නවීනතම තාක්ෂණයෙන් යුත් කර්මාන්ත ශාලාව විවෘත කිරීම කර්මාන්ත අමාත්‍ය විමල් වීරවංශගේ ප්‍රධානත්වයෙන් පසුගියදා සිදු කෙරිණ.

මෙරට කිතුල් ආශ්‍රිත කර්මාන්තයේ විප්ලවීය  වෙනසකට මග පාදමින් අපනයනය ඉලක්ක කරගත් “රාගා” සන්නාමය යටතේ මෙම නිෂ්පාදන එළි දක්විණි.

කර්මාන්ත අමාත්‍යාංශයට අයත් කුරුවිට පිහිටි නන්ද එල්ලාවල කර්මාන්තපුරයේ, කිතුල් ආශ්‍රිත නිෂ්පාදන නිපදවීම වෙනුවෙන් ඇග්‍රි දේශීය පෞද්ගලික සමාගම ඉදි කළ නවීනතම තාක්ෂණයෙන් යුත් කර්මාන්ත ශාලාව ද  කර්මාන්ත අමාත්‍යවරයා විසින් විවෘත කෙරිණි.

මෙම අවස්ථාවට දුමින්ද දිසානායක, අරුන්දික ප්‍රනාන්දු යන රාජ්‍ය අමාත්‍යවරුන් ඇතුළු නිලධාරීන් රැසක් එක්ව සිටියහ.

ඔබේ ප්‍රතිචාර

- Advertisement -spot_img

Latest News

රනිල් අගමැතිකමින් එලවන්න ධම්මික පෙරට එයි

වර්ථමාන අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ අගමැති...

හිරුණිකා අත්අඩංගුවට

කොටුව ජනාධිපති මන්දිරය පිවිසුම් දොරටුව...

රනිල් ඉවත් කර ධම්මික අගමැති කරන්න ජනපතිගේ අවධානය ?

අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ සිය ධූරයෙන්...

සුදේවගේ අනිසි බලපෑම් වලට එරෙහිව ස්වර්ණවාහිණී සේවකයන් පාරට බහී

ජනාධිපති මාධ්‍ය අධ්‍යක්ෂ සුදේව හෙට්ටිආරච්චි විසින්...

සාමාන්‍ය පෙළ පිළිතුරු පත්‍ර පරීක්ෂාව අත්හිටුවයි

සාමාන්‍ය පෙළ විභාගයේ පිළිතුරු පත්‍ර...
spot_img