ශ්‍රී ලංකා ඉඩම් සංවර්ධනය කිරීමේ සංස්ථාව සහ නාගරික සංවර්ධන අධිකාරිය මගින් ක්‍රියාත්මක කරන මාකෙවිට නෙළුම්විල ව්‍යාපෘතිය අදියරේ පවතී.
ගම්පහ මාකෙවිට ප්‍රදේශයේ ඇතිවන නිරන්තර ගංවතුර උවදුරටද විසඳුමක් ලබා දෙමින් , දීර්ඝකාලී නව නිසි සංවර්ධනයක් සිදු නොවූ මාකෙවිට ප්‍රදේශය, එම ප්‍රදේශවාසී ජනතාවගේ අවශ්‍යතාවයක් ඉටුකරමින් මෙම ව්‍යාපෘතිය ආරම්භ කෙරිණි.
ප්‍රදේශ වාසී ජනතාවට මෙන්ම ජා-ඇල ගම්පහ ප්‍රධාන මාර්ගය භාවිත කරන ජනතාවට ද සුවදායී පරිසරයක් මෙමඟින් නිර්මාණය වේ.
මෙම ව්‍යාපෘතිය මගින් ප්‍රදේශයේ ජනතාවගේ ආර්ථික තත්වයට සවියක් ලබා දීමේ අරමුණින් උද්‍යානය අවට පාරිසරික සුන්දරත්වය ද රැකගනිමින් සිය ජීවනෝපාය ශක්තිමත් කරගැනිමට අවශ්‍ය පසුබිමද සැලසේ.