Tuesday, March 28, 2023
spot_imgspot_imgspot_imgspot_img
spot_imgspot_imgspot_imgspot_img

කොටස් ‌වෙළෙඳපොළ අද ‌සිට වැඩි වේලාවක් විවෘතයි

 

අද (03දා) දින සිට කොළඹ කොටස් වෙළෙඳපොළේ ගනුදෙනු කාලපරිච්ඡේදය මිනිත්තු 30කින් දීර්ඝ කර තිබේ.

ඒ අනුව පෙ.ව. 10.30 සිට ප.ව. 2.30 දක්වා සාමාන්‍ය වෙළෙඳපොළ ගනුදෙනු සඳහා කොළඹ කොටස් වෙළෙඳපොළ විවෘතව තබනු ඇති අතර, මීට පෙර කොටස් වෙළෙඳපොළ මෙලෙස විවෘතව පැවතියේ පෙ.ව. 11.00 සිට ප.ව. 2.30 දක්වාය.

පූර්ව ගනුදෙනු සැසිය මෙහිදී පෙ.ව. 10.00 සිට පෙ.ව. 10.30 දක්වා ක්‍රියාත්මක වන අතර පෙ.ව. 10.30 ට විවෘත වෙන්දේසියෙන් පසු දෛනික සාමාන්‍ය ගනුදෙනු පෙ.ව. 10.30 සිට ප.ව. 2.30 දක්වා පැවැත්වෙනු ඇත.

මේ අනුව ගනුදෙනු සඳහා කොටස් වෙළෙඳපොළ විවෘතව තැබෙන සම්පූර්ණ කාලය පැය 4කි.

Pre-open session – 10.00 a.m. to 10.30 a.m.

Open Auction – at 10.30 a.m.

Regular Trading – will commence at 10.30 a.m.

Market close – 2.30 p.m

ඔබේ ප්‍රතිචාර

- Advertisement -spot_img

Latest News

රනිල් අගමැතිකමින් එලවන්න ධම්මික පෙරට එයි

වර්ථමාන අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ අගමැති...

හිරුණිකා අත්අඩංගුවට

කොටුව ජනාධිපති මන්දිරය පිවිසුම් දොරටුව...

රනිල් ඉවත් කර ධම්මික අගමැති කරන්න ජනපතිගේ අවධානය ?

අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ සිය ධූරයෙන්...

සුදේවගේ අනිසි බලපෑම් වලට එරෙහිව ස්වර්ණවාහිණී සේවකයන් පාරට බහී

ජනාධිපති මාධ්‍ය අධ්‍යක්ෂ සුදේව හෙට්ටිආරච්චි විසින්...

සාමාන්‍ය පෙළ පිළිතුරු පත්‍ර පරීක්ෂාව අත්හිටුවයි

සාමාන්‍ය පෙළ විභාගයේ පිළිතුරු පත්‍ර...
spot_img