අසාර්ථක මූළ්‍ය සමාගම් පහක් මහ බැංකුව විසින් ඈවර කරයි
අසාර්ථක මූල්‍ය සමාගම් පහක් ඈවර කිරීම සඳහා මහ බැංකුව තීරණය කර තිබේ. ඒ අනුව එකී සමාගම් පහ සඳහා පත් කරන ලද උපදේශන කමිටුවද මේ අනුව විසුරුවා හරින බව මහ බැංකුව නිවේදනයක් මගින් සඳහන් කර...
ක්‍රෙඩිට් කාඩ්වල පොලිය වැඩි වෙයි
ශ්‍රී ලංකා වාණිජ බැංකු කිහිපයක් ණය කාඩ්පත් සඳහා අයකරනු ලබන පොලී අනුපාතිකය ඉහළ දමා ඇති බව වාර්තා වෙයි.
ශ්‍රී ලංකා මහ බැංකුවේ මුදල් මණ්ඩලය අප්‍රේල් 8 වැනිදා ණය කාඩ්පත් සඳහා පනවා තිබූ උපරිම පොලී අනුපාතික...
වසරකට මිලියන 120 වැඩි නම් අලුත් බද්දට කැබිනට් අනුමැතිය
වසරක මුළු පිරිවැටුම රුපියල් මිලියන 120ක් ඉක්මවන ආනයනකරුන්, නිෂ්පාදකයින්, සේවා සපයන්නන්, තොග වෙලඳුන් සහ සිල්ලර වෙළඳුන් සඳහා සියයට 2.5ක අනුපාතයක් යටතේ නව බද්ධක් වශයෙන් සමාජ ආරක්ෂණ දායකත්ව බද්ද හඳුන්වාදීමට රජය තීරණය කර තිබේ.
ඒ සඳහා...
ආනයනික යෝගට් ඇතුලු විශේෂ වෙළඳ භාණ්ඩ සඳහා වූ බද්ද දෙගුණ කරයි
2007 අංක 48 දරන විශේෂ වෙළෙඳ භාණ්ඩ බදු පනතේ 2 වැනි වගන්තිය යටතේ මුදල් අමාත්‍යවරයා වශයෙන් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ වෙත පැවරී ඇති බලතල ප්‍රකාරව භාණ්ඩ කිහිපයක් මත පනවා ඇති විශේෂ වෙළෙඳ භාණ්ඩ බදු විශාල...
රටකජු රටින් ගෙන්වීම නවතයි
ශ්‍රී ලංකාවේ ජාතික රටකජු අවශ්‍යතා මට්ටම ඉක්මවා දෙගුණයක අස්වැන්නක් වාර්තා කර ඇතැයි කෘෂිකර්ම දෙපාර්තමේන්තුව සඳහන් කරයි.
ශ්‍රී ලංකාවේ වාර්ශික රටකජු අවශ්‍යතාවය මෙට්‍රික් ටොන් 30,000ක් වන අතර 2021 අවසන් වනවිට රටකජු වගාවෙන් මෙට්‍රික් ටොන් 64,000ක් ඉක්මවා...
කොටස් වෙලඳපල විනාඩි 5කට නැවතෙයි
S&P සහ SL20 දර්ශකය පෙ% අවසානයට වඩා 5 ෴කට වඩා පහත වැටීම හේතුවෙන් අද දින කොටස් වෙලඳපල විනාඩි 5ක් තාවකාලිකව නතර කිරීමට පියවර ගෙන තිබේ.
එමේම 10.36ට CSE විසින් විනාඩි 25ක කාල සීමාවක් සඳහා වෙන්දේසි...
ආර්ථික අර්බුදය හේතුවෙන් කොටස් වෙළඳපල වසා දමයි
කොළඹ කොටස් වෙළඳපල තාවකාලිකව වසා දැමීමට සුරැකුම්පත් හා විනිමය කොමිෂන් සභාව තීරණය කර තිබේ.
නිවේදනයක් නිකුත් කරමින් ශ්‍රී ලංකා සුරැකුම්පත් හා විනිමය කොමිෂන් සභාව සඳහන් කරනුයේ එලැඹෙන සඳුදා (18) දින සිට බලපැවැත්වෙන පරිදි දින පහක...
සියලු CDS ගිණුම් හිමියන්ට අනිවාර්ය දැනුම්දීමක්
මධ්‍යම තැන්පතු ක්‍රමය පුද්ගලික සමාගමේ ගිණුම් හිමි සියලු ගිණුම් හිමියන්ට කොටස් වෙලඳපල විසින් දැනුම්දීමක් සිදුකර තිබේ.
ඒ අනුව කොටස් වෙලඳපලේ මධ්‍යම තැන්පතු ගිණුම් හිමි සියලු පුද්ගලයන් තම ජංගම දුරකතන අංක, ඊමේල් ලිපින, සහ බැංකු ගිණුම්...
බැංකු පද්ධතිය ස්ථාවරයි බිය විය යුතු කිසිවක් නෑ – මහ බැංකුව කියයි
රාජ්‍ය බැංකු පද්ධතිය ස්ථාවර බවත් කිසිදු කඩා වැටීමක් සිදු නොවූ බවත් ශ්‍රී ලංකා මහ බැංකුව සඳහන් කරයි.
නිවේදනයක් නිකුත් කරමින් ඔවුන් සඳහන් කරනුයේ බැංකු පද්ධතිය ස්ථාවරව පවතින බවත් රාජ්‍ය බැංකුවල කටයුතු නිරි පරිදි සාමාන්‍ය ආකාරයෙන්ම ක්‍රියාත්මක...
ඉන්ධන ප්‍රශ්නෙට විසඳුමක් ලෙස පේරාදෙණියෙන් “E වීලර්”
මෙරට පවත්නා ඉන්ධන ප්‍රශ්නයට විසඳුමක් ලෙස සහ පරිසර හිතකාමී ආකාරයට ධාවනය කල හැකි විදුලි බලයෙන් ක්‍රියාකරන ත්‍රීරොද රථයක් නිර්මාණය කිරීමට පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ ඉංජිනේරු පීඨයේ සිසුන් පිරිසක් සමත්ව තිබේ.
පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ පර්යේෂණ විශිෂ්ඨතා ප්‍රදර්ශනය...
ඩෙලරය 280ට පියාඹයි
ඇමරිකානු ඩොලරයට සාපෙක්ෂව ලංකා රුපියලේ අගය තවදුරටත් පහත වැටී තිබේ.
ඒ අනුව ලංකා රුපියලට සාපේක්ෂව ඩොලරයේ අගය රුපියල් 280ක් දක්වා අද (21) දිනයේ ඉහළ ගොස් ඇති අතර අද දිනයේ ප්‍රධාන වාණිජ බැංකු කිහිපයකම සිය විදේශ...
ඩොලරයට ගෙවන දිරි දීමනාව අවලංගු කරයි
ශ්‍රී ලංකා මහ බැංකුව විසින් විනිමය අනුපාතිකයෙහි නම්‍යශීලීභාවය ඉඩ හැරීමට ගත් තීරණයේ ප්‍රථිලයක් ලෙස මේ වනවිට විනිමය අනුපාතිකය, විදේශ සේවා නියුක්තිකයන්ගේ ප්‍රෙශණ සහ අපනයන ඉපැයීම් ශ්‍රී ලංකා රුපියල්වලට පරිවර්ථනය කිරීමේ දිරි ගැන්වීම සඳහා ලබා...
මහ බැංකුව දින දෙකකදි පමණක් රුපියල් බිලියන 105ක් මුද්‍රණය කරයි
ශ්‍රී ලංකා මහ බැංකුව විසින් ඊයේ දවසේත් (15) රුපියල් කෝටි 8300/-ක් මුද්‍රණය කර ඇතැයි වාර්තා වෙයි.
ඒ ශ්‍රී ලංකා මහ බැංකුව සතුව පවතින භාණ්ඩාගාර බිල්පත් / බැදුම්කර ප්‍රමාණය රුපියල් බිලියන 1,627.00ක් බවට ඊයේ (15) දින...
ආර්ථිකයට උපදෙස් දෙන්න ජනාධිපතිගේ කමිටුවට ධම්මික පෙරේරා ප්‍රමුඛ 14ක්
පවතින ආර්ථික අර්බුදය හමුවේ ජනාධිපතිවරයා විසින් පත්කර ඇති ජාතික ආර්ථික සභාවට උපදෙස් ලබා දීම සඳහා මෙරට ප්‍රමුඛතම ව්‍යාපාරිකයෙකු වන ධම්මික පෙරේරා ඇතුලු ව්‍යාපාරිකයන්, මහාචාර්යවරුන් ඇතුලු පුද්ගලයන් 14 දෙනෙකුගෙන් යුත් උපදේශන කමිටුවක් පත්කර තිබේ.
ජනාධිපතිවරයා විසින්...
ඩොලරයට සාපේක්ෂව රුපියලේ අගය පහත වැටීමට මහ බැංකුව ඉඩ හරී
ශ්‍රී ලංකා මහ බැංකුව විසින් වහාම ක්‍රියාත්මක වන පරිදි ඇමරිකානු එක්සත් ජනපද ඩොලරයට සාපේක්ෂව රුපියලේ අගය පහත වැටීමට ඉඩ හැර තිබේ.
මේ අනුව විනිමට අනුපාතිකයෙහි ඉහල නම්‍යශීලිතාවයක් සහිතව ගනුදෙණු කිරීමට වෙළඳපලය ඉඩ සැලසෙන අතර මූල්‍ය...
ලාෆ් ගෑස් සිය මෙහෙයුම් කටයුතු නවත්වයි
මෙරට ගෑස් සැපයීමේ නිරත ලාෆ් ගෑස් සමාගම වෙළඳපලට ගෑස් සැපයීම සම්පූර්ණයෙන් නවත්වා ඇති බව වාර්තා වෙයි.
එහි සභාපති ඩබ්ලිව්. කේ.එච්. වෑගපිටිය සදහන් කරනුයේ පවතින ඩොලර් අර්බුදය මත මෙරට අඛණ්ඩව ගෑස් සැපයීමට තම සමාගමට හැකියාවක් නොමැති...