රනිල් අගමැතිකමින් එලවන්න ධම්මික පෙරට එයි
වර්ථමාන අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ අගමැති ධූරයෙන් ඉවත් කිරීම සඳහා පොදුජන පෙරමුණේ මන්ත්‍රිවරු ජනාධිපතිවරයා වෙත දැන්වීමත් ජනාධිපතිවරයා මේ සම්බන්ධව අවධානයත් යොමු කර ඇති පසුබිමක රනිල් වික්‍රමසිංහ අගමැති ධූරයෙන් ඉවත් කිරීම සඳහා අමාත්‍ය ධම්මික පෙරේරා මූලිකත්වට...
හිරුණිකා අත්අඩංගුවට
කොටුව ජනාධිපති මන්දිරය පිවිසුම් දොරටුව අසල විරෝධතාවක නිරතව සිටි හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රිනි හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මහත්මිය ඇතුලු පිරිසක් අත්අඩංගුවට ගත් බව පොලිසිය කියයි.
ඇය සමග කාන්තාවන් ඇතුලු පිරිසක් අද පෙරවරුවේ සිට මෙම විරෝධතාව ආරම්භ කර තිබුණි.
රනිල් ඉවත් කර ධම්මික අගමැති කරන්න ජනපතිගේ අවධානය ?
අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ සිය ධූරයෙන් ඉවත් කර නව අග්‍රාමාත්‍යවරයා ලෙස ප්‍රකට ව්‍යාපාරික මෙන්ම අමාත්‍ය ධම්මික පෙරේරා පත් කිරීමට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ අවධානය යොමු කර ඇතැයි දේශපාලන අභ්‍යන්තර ආරංචි මාර්ග සඳහන් කරයි.
විශේෂයෙන් ගෝඨාභය රාජපක්ෂ පොදුජන...
සුදේවගේ අනිසි බලපෑම් වලට එරෙහිව ස්වර්ණවාහිණී සේවකයන් පාරට බහී
ජනාධිපති මාධ්‍ය අධ්‍යක්ෂ සුදේව හෙට්ටිආරච්චි විසින් ස්වර්ණවාහිණී මාධ්‍ය ආයතනයේ සේවකයන්ට සිදු කරන අනිසි බලපෑම් වහා නවත්වන ලෙස ඉල්ලමින් සහ වැටුප් විශමතා ඉවත් කරන ලෙස දන්වමින් එම මාධ්‍ය ආයතනයේ සේවක සේවිකාවන් පිරිසක් අද (04) විරෝධය දක්වමින්...
හෙට දින සිට සතියක් පාසල් නිවාඩු දෙයි
හෙට දින (04) සිට 08 වැනි දින දක්වා වූ සතිය පුරාවට දිවයින පුරා සියලු රජයේ පාසල් හා රජයේ අනුමත පෞද්ගලික පාසල් සඳහා නිවාඩු සතියක් ලෙස ප්‍රකාශයට පත් කරන බව අධ්‍යාපන අමාත්‍යාංශය නිවේදනයක් නිකුත් කරමින්...
සාමාන්‍ය පෙළ පිළිතුරු පත්‍ර පරීක්ෂාව අත්හිටුවයි
සාමාන්‍ය පෙළ විභාගයේ පිළිතුරු පත්‍ර පරීක්‍ෂා කරන ගුරුවරුන්ට පරීක්‍ෂා කිරීමේ මධ්‍යස්ථානවලට ළඟාවීමට ඇති අපහසුතාව හේතුවෙන් පිළිතුරු පත්‍ර පරීක්‍ෂා කිරීමේ දෙවැනි අදියර තාවකාලිකව අත්හිටුවූ බව විභාග කොමසාරිස් ජනරාල් එල්. එම්. ඩී. ධර්මසේන පැවසීය.
ඉන්ධන නොමැතිවීම හේතුවෙන්...
ඩීසල් සහ පෙට්‍රල් රැගත් නෞකා ඉදිරි සති කිහිපයේදී දිවයිනට
ඉන්දීය තෙල් සමාගමෙන් ඇණවුම් කර ඇති පෙට්‍රල් නෞකාව මේ මස 22-23 දින අතර ලංකාවට පැමිණීමට නියමිතව ඇති බවත් ඊට පෙර පෙට්‍රල් නෞකාවක් ලබා ගැනීම වෙනුවෙන් මේ වනවිට සාකච්ඡා පවත්වමින් තිබෙන බවත් බලශක්ති අමාත්‍ය කාංචන...
මොරටුවේ ලී බඩු අලෙවිය පහළ වැටී දර සහ ලී කුඩූ අලෙවිය වැඩි වෙයි
ලී බඩු වලට ප්‍රචලිත මොරටු පුරවරයේ මේ වන විට ලී බඩු වලට වඩා දර සහ ලී කුඩු අලෙවි වීම බහුලව සිදුවන බව මොරටුවේ ලී මඩු හිමියෝ සඳහන් කරයි.
මින් පෙර ඉවත්කර ගැනීම ගැටලුවක්ව පැවති ලී...
රෝහල් සේවකයන් ලෙඩුන් උගසට තබා සිදු කරන වර්ජනය හේතුවෙන් ගම්පහ රෝහලේ කටයුතු මුළුමනින් අඩාල...
ගම්පහ දිස්ත්‍රික් මහ රෝහලෙහි හෙද කාර්ය මණ්ඩලය, කණිෂ්ඨ කාර්ය මණ්ඩලය ඇතුළු අංශ කිහිපයක් විසින් ඊයේ (02) දින සිට අසනීප නිවාඩු මත සේවයට වාර්තා නොකිරීම හේතුවෙන් රෝහල් කටයුතු මුළුමනින්ම අඩාල වී ඇතැයි රෝහල් ආරංචි මාර්ග...
නව ආණ්ඩුවක් පිහිටුවීමට නාමල් වාසු අතේ එවූ පණිවිඩය හවුල් පක්ෂ ප්‍රතික්ෂේප කරයි
ආණ්ඩුව වෙනස් කර, සියලු දෙනා එක්ව නව ආණ්ඩුවක් පිහිටුවිය යුතු බවට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ විසින් වාසුදේව නානායක්කාර වෙත කරන ලදැයි කියන යෝජනාවක් හවුල් පක්ෂ නවයේ කණ්ඩායම ප්‍රතික්ෂේප කර ඇතැයි...
ගිං ගඟ අවට පහත් බිම්වලට ගංවතුර අවධානමක්
පවතින අධික වර්ෂාව හේතුවෙන් ඉදිරි පැය 24 ක කාලය තුළ ගිං ගඟේ ජල මට්ටම ඉහළ යා හැකි බැවින් එම පහත්බිම් අවට ප්‍රදේශවල ජනතාවට දැඩි අවධානයෙන් පසුවන ලෙස වාරිමාර්ග දෙපාර්තමේන්තුව ඒ අවට මහජනතාවගෙන් ඉල්ලීමක් කරයි.
වැලිවිටිය...
මවට දොළොස්මහේ පහණ අසල භාවනා කරන්න යැයි කියා දුව භාවනාකුටියේදී දූෂණය කල සිවුරුදාරියෙකු අත්අඩංගුවට
අවුරුදු දහඅටක් වයසැති අවිවාහක තරුණියකට සහ ඇගේ මවට ඇති දිෂ්ටිය සුව කරදෙන බව පවසා විටින් විට දූෂණය කළ බවට සැකපිට කුරුවිට එරත්න ශ්‍රීපාද මාර්ගයේ විහාරසථානයක් තනාගෙන භාවනානුයෝගීව වෙසෙමින් වෙදකම් කරන යැයි පැවසෙන සිවුරුදාරියෙකු පොලීසිය...
ලබන සතියේදී රටම ලොක්ඩවුන් වෙයි ?
රජය විසින් නිල වශයෙන් තීරණය නොකරනු ලැබුවද ඉන්ධන අර්බූදය හේතුවෙන් ලබන සතියේ රටම වැසීයාමේ (lockdown ) අවදානමක් මතුව ඇතැයි වාර්තා වෙයි.
රටේ අත්‍යවශ්‍ය සේවා පවත්වාගෙන යාමට පවා නොහැකි මට්ටමට ඉන්ධන අර්බුදය බලපා ඇති බැවින්, ඉන්ධන...
මහින්ද මැරෙනකම් අකෘතඥ පිරිසක් රතිඤ්ඤා ලඟ තියන් බලාගෙන ඉන්නවා
මුළු රටක් ලෙයින් තෙත් කළ මිනීමරු ප්‍රභාකරන් මරා දැමූ අවස්ථාවේදී එදා කිරිබත් කා රතිඤ්ඤා පත්තු කරමින් ප්‍රීතිඝෝෂා පැවැත්වූ මේ රටේ ඇතැම් මිනිසුන් මිනීමරු ප්‍රභාකරන් විනාශ කිරීමට නායකත්වය දුන් මහින්ද රාජපක්ෂ මැරෙන තුරු රතිඤ්ඤා ලෑස්ති...
ප්‍රදේශ රැසකට තද වැසි සුළඟේ වේගයත් ඉහළට
සක්‍රීය නිරිතදිග මෝසම් තත්ත්වය හේතුවෙන් බස්නාහිර සහ දකුණු මුහුදු ප්‍රදේශවලත් දිවයිනේ දකුණු අර්ධයේත් සුළං තත්ත්වයේ වැඩිවීම තවදුරටත් බලාපොරොත්තු වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.
බස්නාහිර, සබරගමුව සහ වයඹ පළාත්වලත් මහනුවර, නුවරඑළිය ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත්...
වව්නියාව වෙලඳ සැලක් තුල තිබී ඩීසල් ලීටර් 3000ක් අත්අඩංගුවට
වව්නියාව නෙළුම්කුලම් පට්ටානිචූර් ප්‍රදේශයේ වෙලඳසැලක් තුල නීතිවිරෝධීව එක් රැස් කර සඟවා තබා ගත් ඩීසල් ලීටර් 3000ක් අත්අඩංගුවට ගැනීමට වව්නියාව පොලිස් විශේෂ කාර්යංශය සමත්ව තිබේ.
පොලිස් විශේෂ කාර්යංශයේ නිලධාරීන්ට ලද බුද්ධි තොරතුරකට අනුව එහි නිලධාරීන් පිරිසක්...