තව අවුරුදු දෙකකින් විතර තමයි පරස්ථාවක් කරගන්න මම හිතන්නේ
සඳනි ප්‍රනාන්දු කියන්නේ ලාංකීය තරුණයින්ගේ සිහින කුමරිය බවට පත්වෙලා ඉන්න සුරූපී රංගන ශිල්පිනියක්.
ඇයගේ සුරූපී බව නිසාම අනෙක් රංගන ශිල්පිනියන්ට නැති අවධානයක් දිනාගැනීමට ඇය සමත් වෙලා තිබෙනවා. ඇය කලා ක්ෂේත්රයට පිවිසෙන්නේ 2016 වර්ෂයේදී ITN අවුරුදු...
අපහාස නඩුවෙන් ජෙනි ඩෙප්ට ජය
සුප්‍රකට හොලිවුඩ් නළු ජොනී ඩෙප් ඔහුගේ හිටපු බිරිඳක වන ඇම්බර් හර්ඩ් සමග පැවති නඩුව ජයග්‍රහණය කර තිබේ.
ලොව පුරා මහත් කතාබහට ලක්වූ මෙම නඩු කටයුත්තේ තීන්දුව ප්‍රකාශ කරමින් ජූරි සභාව තීරණය කර ඇත්තේ 2018 washington...
විල් ස්මිත්ගෙන් නිවේදකයාට කනේ පහරක්
මෙවර පැවති ඔස්කාර් සම්මාන උළලේදී ලොව පුරා ජනප්‍රිය රංගන ශිල්පියෙකු වූ විල් ස්මිත් විසින් නිවේදකයාට පහරදෙන අයුරු දැක්වෙන වීඩියෝවක් මේ වන විට සමාජ මාධ්‍ය පුරා වේගයෙන් පැතිරෙනු දක්නට ලැබෙයි.
විදෙස් මාධ්‍ය වාර්තා කරනුයේ ක්‍රිස් රොක් නම්...
කැරොලිනා ලෝක රෑ රැජින කිරුළ දිනා ගනියි
මෙවර ලෝක රෑ රැජින කිරුල පෝලන්ත ජාතික කැරොලිනා බියලොවිස්කා විසින් හිමිකරගෙන තිබේ.
ඒ පුවටෝරිකෝ රාජ්‍යයේ පැවති 70 වන ලෝක රෑ රැජිව තරගාවලියේදීය.
මෙම තරගාවලියේදී රටවල් 97ක තරගකාරියන් සහභාගී වූ අතර එහිදි පෝලන්තයේ කැරොලිනා විසින් මෙම කිරුල...
ගෑස් ලබාගත් පියුමි සතුට සැමරුවේ මෙහෙමයි
ජනප්‍රිය රංගන ශිල්පිනී පිසුමි හංසමාලි ගෑස් ටැංකියක් මිලදී ගෙන තිබෙනවා. ගෑස් ටැංකිය ලබාගත් පියුමි පසුව සතුට සැමරුවේ මෙහෙමයි.
නිල් චිත්‍රපට ලෝලීන් වැඩිම පිරිසක් සෙව්ව ”කලීෆා”
කලීෆා කියන්නේ මාස තුනක් වැනි කෙටි කලකින් වැඩිපුර මුදල් අතගෑ නිල් චිත්‍රපට නිලිය කිව්වොත් හරි. වයස අවු. 21 දී කැමරාව ඉදිරියේ අඳුම් උනා දමන ප්‍රසිද්ධ තාරකාව මෙපමණ ඉක්මණින් ලොව පුරා ජනප්‍රිය වේවී කියලා ඇය...
වයසට යන්නැති මේදා
රංගන ශිල්පිනී මේධා ජයරත්න කියන්නේ නිරන්තරයෙන් කතාබහට ලක්වන චරිතයක්. දරුවන් දෙදෙනකුගේ අම්මාම කෙනෙක් වන ඇය තවමත් සුන්දර පෙනුම එලෙසින්ම පවත්වගෙන යනවා.
පසුගිය දවසක ඇය ඇගේ මිතුරියන් කිහිප දෙනෙක් සමඟ විනෝද වෙන්න ගිය අවස්ථාවක් මුහුණු...
BMW සංජනාට Love යෝජනා 3-4ක් එනවාලු
ඔනාලි සංජනා ගමාරච්චි කියන්නේ මේ දිනවල හිරු නාලිකාවේ විකාශය වෙන දිවිතුරා ටෙලිනාට්‍ය හරහා ප්‍රේක්ෂකයන් අතර ජනප්‍රිය චරිතයක්. ඇය එහි ප්‍රධාන චරිතය රඟ දක්වද්දි ඇය අදින පළදින විදිහ ඇවිදින කතා බහ කරන විදිහ නිසාමද බොහෝ...
ජැකලින් සහ මිචෙල් අලුත් වැඩක
සුපිරි නිළි ජැකලින් ෆර්නැන්ඩස් සහ සුපිරි නළු මිචෙල් මොරෝන් මියුසික් වීඩියෝවකට පෙනීසිටියා. ඔවුන් දෙදෙනා ප්‍රධාන චරිත රඟපාන මෙම ගීතය ජැකලින් විසින් ඇයගේ සමාජ මාධ්‍ය ගිණුමටද එක්කර තිබෙනවා.
මේ එහි ඔවුන් දෙදෙනාගේ ඡායාරූප කිහිපයකි.
මිලියන ගණන් කතා කියුවාට පුෂ්පිකා ඇඳපු ඇඳුමට පන්දාහකවත් රෙදි ගියේ නෑ
විවාහක රෑ රැජින වූ පුෂ්පිකා ද සිල්වාගේ කිරුල ගැලවීම මේ දිනවල නිරන්තර කතා වන මාතෘකාවක් බවට පත්ව තිබේ. කෙසේ නමුත් පුෂ්පිකාගෙන් ගැලවූ කිරුළේ ගැටුම තවමත් අවසන් වී නෑ.
මේ ගැටුම මේ වනවිට විවාහක රෑ රැජින තරඟය දක්වාම...
කිරුළ ලැබෙන්න ඕනේ සුගර් ඩැඩිලාගෙ පහස විදින අයට නොවෙයි – පියුමි පුශ්පිකාට කියයි
ලෝක විවාහක රෑ රැජිණ කිරුළ ලැබිය යුත්තේ යහපත් පවුල් ජීවිතයක් ගත කරන අයෙකුට බවත් එක එක්කෙනාගේ පහස සන්සිඳුවන කාන්තාවන්ට නොවන බවත් ආන්දෝලනාත්මක පුවත් මවන්නියක වන නිරෑපණ ශිල්පිනී පියුමි හංසමාලී සඳහන් කරනවා.
ඇය සිය මුහුණු පොතට...
පිස්සෝ කලබල වුනාට දොස්තර කලබල වෙන්නේ නෑ
ව්‍යාජ තොරතුරු සපයමින් විවාහක රෑ රැජින කිරුළ දිනාගත් පුශ්පිකාද සිල්වාගේ ක්‍රියාකලාපයන් හේතුවෙන් චන්දිමාල් ජයසිංහට ලැබි ඇති බලතල අනුව එම කිරුළ ඇයගෙන් ඉවත් කිරීමට පසුගියදා චන්දිමාල් විසින් පියවර ගනු ලැබුවා.
දැන් මේ සිදුවීම මේ වනවිට නිරන්තර...
උඩ දාගෙන නැටුව පුෂ්පිකාට වුනේ කර්මය පල දීමක් – විශ්ව කියයි
ලංකා විවාහක රෑ රැජින ලෙස කිරුළු පැලඳි පුශ්පිකාද සිල්වාගේ කිරුළ තමන්ට පැවරී ඇති බලතල ප්‍රකාරව ගලවා ඉවත් කිරීමට ශ්‍රී ලංකා විවාහක රෑ රැජින සංවිධාන කමිටුව විසින් ඊයේ (08) පියවර ගෙන තිබුණි.
ලෝක විවාහක රෑ රැජින...
පුශ්පිකාගේ කිරුළ ගැලවෙයි
ශ්‍රී ලංකා විවාහක රෑ රැජින ලෙස කිරුළු පැලඳී පුශපිකා ද සිල්වාගේ කිරුල වහාම ක්‍රියාත්මක වන පරිදි අහෝසි කිරීමට ශ්‍රි ලංකා විවාහක රෑ රැජින සංවිධාන කමිටුව විසින් පියවර ගෙන තිබේ.
ලෝක විවාහක රෑ රැජින තරගාවලිය වෙනුවෙන්...
පහලොස් වසරක් නඩු කියු ශිල්පාගේ හාද්ද
ප්‍රකට බොලිවුඩ් නිළි ශිල්පා ශෙට්ටිට එරෙහිව අසභ්‍ය ලෙස හැසිරීම සම්බන්ධයෙන් චෝදනාවෙන් ඇයව නිදහස් කිරීමට ඉන්දීය අධිකරණය විසින් නියෝග කර තිබේ.
2007 වසරේදී ඇමරිකානු නළුවෙක් වන රිචර්ඩ් විසින් ඒඩ්ස් ගැන දැනුවත් කිරීමේ වැඩසටහනකදී ශිල්පා ෂෙට්ටිව වේදිකාව මතදී...
ජැකලින්ගෙ හාදුව ඉන්දියාව කළබයි
ශ්‍රී ලාංකේය සම්භවයක් ඇති සුපිරි බොලිවුඩ් නිළි ජැකලින් ෆර්නැන්ඩස් විසින් ඉන්දීය ප්‍රධාන පෙළේ ව්‍යාපාරිකයෙකු වන සුකේෂ් චන්ද්රසේකරහට හාදුවක් ලබාදුන් බවට පළවන ඡායාරූපයෙක් මේ වනවිට ඉන්දියාව තුළ මහත් ආන්දෝලනයකට තුඩු දී ඇත.
මේ සබන්ධයෙන් ජැකලින්ද නොසන්සුන්තාවට...