විරෝධතාකරුවන්ට අවනත වෙමින් ඉන්ධන මිල පහලට
ඉහළ ගිය ඉන්ධන මිලට එරෙහිව සති දෙකක් පුරා ඉක්වදෝරයේ පැවැති ජනතා විරෝධතාවලට අවධානය යොමු කරමින් ඉන්ධන මිල පහත හෙළීමට එරට ජනාධිපති ගුයිලෙර්මෝ ලාසෝ තීරණය කර ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
ඒ අනුව ගෑස් ගැලුමක මිල...
ගෝලීය ආහාර අර්බුදයක් ඇතිවීම වලක්වාලීමට යුක්‍රේණය ධාන්‍ය අපනයනය යළි ආරම්භ කරයි
රුසියානු ආක්‍රමණය හමුවේ ඇනහිට තිබූ ධාන්‍ය අපනයනය යළි ආරම්භ කරන බව යුක්‍රේනය පවසයි.
ගෝලීය ආහාර අර්බුදයක් ඇතිවීමේ අවදානම වළක්වා ගැනීම එහි අරමුණ බව වාර්තා වෙයි.
මෙහිදී පෝලන්තය සහ රුමේනියාව ඔස්සේ අපනයන කටයුතු සිදුකිරීමට ඔවුන් අපේක්ෂා කරයි.
නමුත්...
සංචාර අවලංගු වීම නිසා පාප් වහන්සේ සමාව අයදියි
ශුද්ධෝත්තම ෆ්‍රැන්සිස් පාප් වහන්සේගේ ජූලි මාසයට අදාළ සියලු විදෙස් සංචාරයන් වහාම අවලංගු කිරීමට තීරණය කර තිබේ.
උන්වහන්සේගේ දණ හිසේ හටගෙන ඇති ආබාධ තත්ත්වයක් හේතුවෙන් වෛද්‍ය උපදෙස් මත මෙම පියවර ගෙන ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා...
අතුරුදන් වූ යානයේ සුන්බුන් සොයාගනයි
ඊයේ (28) උදෑසන අතුරුදන් වූ නේපාල Tara Air ගුවන් සමාගමේ යානයේ සුන්බුන් සොයා ගැනීමට සහන කණ්ඩායම් සමත්වී ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
එමෙන්ම එම යානයේ 22ක් ගමන්කරමින් සිටි බවත් ඉන් 14 දෙනෙකුගේ සිරුරු ද හමුවී...
නේපාලයේ ගුවන් යානයක් හිටි හැටියේ අතුරුදන් වෙයි
නේපාලයේ ගුවන් යානයක් අතුරදන්ව ඇතැයි එරට බලධාරීන් නිවේදනය කර තිබේ.
එම ගුවන් යානය තුල කාර්ය මණ්ඩලය ඇතුළුව 22ක් ගමන් කරමින් සිටි බවත් ඉන් සිව් දෙනෙකු ඉන්දීය ජාතියක් වූ අතර තිදෙනෙක් ජපන් ජාතිකයන් බවත් සඳහන්.
අද (29)...
ඇමරිකාවේ පාසලක වෙඩි තැබීමෙන් ළමුන් ඇතුලු 21ක් මරුට
අමෙරිකාවේ ටෙක්සාස් ප්‍රාන්තයේ පාසලක සිදු වූ වෙඩි තැබීමකින් ළමුන් 18 දෙනෙකු ඇතුළු 21 දෙනෙකු මියගොස් තිබේ.
උවාල්ඩ් හි රොබ් ප්‍රාථමික පාසලේ අදාළ වෙඩිතැබීම සිදුව ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
මියගිය ළමුන් අවුරුදු 07ත් 10ත් අතර...
ඇෆ්ගන් රජයේ සේවිකාවන් රැකියා කටයුතු සඳහා නිදහස ඉල්ලයි
ඇෆ්ගනිස්ථානයේ රජයේ රැකියා දෙපාර්තමේන්තුවල රැකියා කරන සේවිකාවන් තමන්ගේ රැකියාවල දිගටම නිතරවීමට ඉඩ ලබා දෙන ලෙස ඉස්ලාමීය එමීර් රාජ්‍යය පාලකයන් හෙවත් තලෙබාන්වරුන්ගෙන් ඉල්ලා ඇතැයි වාර්තා වෙයි.
එම සේවිකාවන් පවසනුයේ තමන් මේ වනවිට රැකියා මෙන්ම ජීවිත සම්බන්ධයෙන්...
පූටින්ට එරෙහිවන රටවල්වලට අනතුරු අඟවයි
යුක්‍රේන යුද්ධයට මැදිහත්වීමට උත්සාහ ගන්නා ඕනෑම රටකට කඩිනමින් ඊට ප්‍රතිවිපාක විඳීමට සිදුවනු ඇතැයි රුසියානු ජනාධිපති වැලැද්මීර් පුටීන් අනතුරු ඇඟවීමක් සිදුකර තිබේ.
රුසියානු ජනාධිපතිවරයා පවසා ඇත්තේ යුද්ධය සඳහා අවශ්‍ය සියලු යුධෝපකරණ තම රට සතුව ඇති බවත්...
අගමැති බිරිඳගේ මිතුරිය රටින් පලා යයි
පාකිස්තාන අග්‍රාමාත්‍ය ඉම්රාන් ඛාන්ගේ බිරිඳ බුෂ්රා බීබීගේ සමීපතම මිතුරිය ෆාරා ඛාන්, පොලිස් අත්අඩංගුවෙන් බේරී පාකිස්තානයෙන් පලා ගොස් ඇතැයි මාධ්‍ය වාර්තා කරයි.
ෆාරා ඛාන්, පාකිස්තාන රුපියල් බිලියන 6 (ඩොලර් මිලියන 32) මුදල් වංචාවකට සම්බන්ධය යැයි චෝදනා...
පූටින් යුද අපරාධකරුවෙකු යැයි බයිඩ්න් නැවතත් කියයි
රුසියානු ජනාධිපති ව්ලැඩිමියර් පූටින් යුධ අපරාධකරුවෙකු බවට අමෙරිකා ජනාධිපති ජෝ බයිඩ්න් නැවත චෝදනා කර ඇතැයි විදෙස් මාධ්‍ය අද වාර්තා කරයි
සිවිල් වැසියන් ඝාතනය කිරීම සම්බන්ධයෙන් ඔහුට එරෙහිව යුධ අපරාධ පරීක්ෂණයක් සිදුකල යුතු බවද ජනාධිපතිවරයා එහිදි...
හොංකොං නායිකා ධූරය අතහරියි
හොංකොං නායිකා කැරි ලෑම් සිය ධූරයෙන් ඉල්ලා අස්වීමට තීරණය කර තිබේ.
මේ බව වාර්ථා කරමින් විදෙස් මාධ්‍ය සඳහන් කරනුයේ ඇය දෙවන ධූර කාලයක් අපේක්ෂා නොකරන බව පවසා ඇති බවයි.
64 හැවිරිදි ලෑම් 2017 වසරේදී හොංකොං හී...
සාම සාකච්ඡාවට ගිය පිරිසට විශ ශරීරගත වෙයි
රුසියානු - යුක්‍රේන යුද්ධය අතරතුර බෙලරුස් දේශ සීමාවේදී රුසියාව සහ යුක්රේනය අතර පැවති සාකච්ඡාවට සහභාගී වූ රුසියානු නියෝජිතයෙක් සහ යුක්‍රේන නියෝජිතයන් දෙදෙනෙක් විෂ ශරීරගතවීමකින් පෙලී ඇති බව හෙළිව තිබේ.
මෙහි සුවිශේෂි චරිතයක් වන රුසියානු බිලියනපතියෙකු...
චීනය නැවත ලොක්ඩවුන්
කොවිඩ් ආසාධිතයන් කිහිප දෙනෙකු හමුවීමත් සම චීනයේ ප්‍රධාන වාණිජ නගරය වන ෂැංහයි නගරය අධියර 02ක් යටතේ ලොක්ඩවුන් කිරීමට චීන රජය තීරණය කර තිබේ.
අද (28) සිට අප්‍රේල් පලමුවැනි දින දක්වා ෂැංහයි නගරයේ නැගෙනහිර කොටස්ද අප්‍රේල...
ෆේස්බුක් අයත් මෙටා අන්තවාදී සමාගමක් ලෙසට නම් කරයි
ෆේස්බුක් සමාජ ජාලය අයත් මෙටා මව් සමාගම අන්තවාදී සංවිධානයක් ලෙස නම් කිරීමට රුසියානු අධිකරණය තීන්දු කර ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
මේ පිලිබඳව රුසියානු මාධ්‍යද ඊයේ මෙටා සමාගම අන්තවාදි සමාගමක් ලෙස හඳුන්වනු බවද වාර්තා කර...
රුසියානු කොටස් වෙළෙඳ පොළ යළි විවෘත කරයි
රුසියාව සහ යුක්රේනය අතර පවතින ගැටුම්කාරී තත්ත්වය හේතුවෙන් වසා දැමුණු රුසියාවේ මොස්කව් කොටස් වෙළෙඳපොළ ඊයේ (21) සිට යළිත් ගනුදෙනු සඳහා විවෘත කෙරුණු බව එරට මාධ්‍ය මෙන්ම විදෙස් මාධ්‍ය ද වාර්තා කරයි. නමුත් මෙහිදී කොටස්...
චීන ගුවන් යානයක් මගීන් 123ක් සහ කාර්ය මණ්ඩලය සමගම කඩා වැටෙයි
China Eastern ගුවන් සමාගමට අයත් බොයිං 737 ගුවන් යානයක් කඩා වැටී ඇති බව ජාත්‍යන්තර මාධ්‍ය වාර්තා කරයි.
දකුණු චීනයේ ගුවංශි ශූආන්ග් කලාපයට අද (21) දහවල් එම ගුවන් යානය කඩා වැටී ඇති බවත් එහි මගීන් 123ක්...