Tuesday, March 28, 2023
spot_imgspot_imgspot_imgspot_img
spot_imgspot_imgspot_imgspot_img

GMOA ක්‍රියාකාරිත්වය අත්හිටුවීමේ අතුරු නියෝගය දීර්ඝ කරයි

janamaga-gmoaරජයෙ වෛද්‍ය නිලධාරී සංගමයේ විධායක සභාවේ ක්‍රියාකාරීත්වය අත්හිටුවීමේ අතුරු තහනම් නියෝගය නොවැම්බර් 1 වනදා දක්වා දීර්ඝ කිරීමට මොරටුව දිසා අධිකරණය තීරණය කර තිබෙයි.

මේ අතර අධිකරණ නියෝග නොතකා කටයුතු කළ වෛද්‍ය පාදෙණිය ඇතුළු කණ්ඩායමට එරෙහිව අධිකරණයට අපහාස කලබවට වූ නඩුවේ අධිකරණ මතය ප්‍රකාශ කිරීමත් නොවැම්බර් පළවෙනිදා දක්වා දීර්ඝ කර ඇත.

ඔබේ ප්‍රතිචාර

- Advertisement -spot_img

Latest News

රනිල් අගමැතිකමින් එලවන්න ධම්මික පෙරට එයි

වර්ථමාන අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ අගමැති...

හිරුණිකා අත්අඩංගුවට

කොටුව ජනාධිපති මන්දිරය පිවිසුම් දොරටුව...

රනිල් ඉවත් කර ධම්මික අගමැති කරන්න ජනපතිගේ අවධානය ?

අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ සිය ධූරයෙන්...

සුදේවගේ අනිසි බලපෑම් වලට එරෙහිව ස්වර්ණවාහිණී සේවකයන් පාරට බහී

ජනාධිපති මාධ්‍ය අධ්‍යක්ෂ සුදේව හෙට්ටිආරච්චි විසින්...

සාමාන්‍ය පෙළ පිළිතුරු පත්‍ර පරීක්ෂාව අත්හිටුවයි

සාමාන්‍ය පෙළ විභාගයේ පිළිතුරු පත්‍ර...
spot_img