Tuesday, March 28, 2023
spot_imgspot_imgspot_imgspot_img
spot_imgspot_imgspot_imgspot_img

IOC ඉන්දන මිල ඉහල දැමීමට ඉල්ලයි

janamaga-lanka-iocපවතින වාතාවරණය හමුවේ ලංකා ඉන්දියන් ඔයිල් (IOC) සමාගම ඉන්ධන මිල රුපියල් 20කින් සහ ඩීසල් ලීටරයක් රුපියල් 30කින් මිල ඉහල දැමීමට රජයේ අනුමතිය අපේක්ෂාවෙන් සිටින බව එහි කළමණාකාර අධ්‍යක්ෂ මනෝජ් ගුප්තා සඳහන් කරයි.

මේ සදහා රජයෙන් ඉල්ලීමක් කල බවද සඳහන් ඔහු වැඩි දුරටත් සඳහන් කලේය.

මේ අතර, ඉන්දන මිල ඉහල දැමීමට අපේක්ෂා නොකරන බව රජය විසින් ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවට දැනුම් දී ඇතැයි එහි සභාපති නීතීඥ සුමිත් විජේසිංහ සඳහන් කරයි.

- Advertisement -spot_img

Latest News

රනිල් අගමැතිකමින් එලවන්න ධම්මික පෙරට එයි

වර්ථමාන අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ අගමැති...

හිරුණිකා අත්අඩංගුවට

කොටුව ජනාධිපති මන්දිරය පිවිසුම් දොරටුව...

රනිල් ඉවත් කර ධම්මික අගමැති කරන්න ජනපතිගේ අවධානය ?

අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ සිය ධූරයෙන්...

සුදේවගේ අනිසි බලපෑම් වලට එරෙහිව ස්වර්ණවාහිණී සේවකයන් පාරට බහී

ජනාධිපති මාධ්‍ය අධ්‍යක්ෂ සුදේව හෙට්ටිආරච්චි විසින්...

සාමාන්‍ය පෙළ පිළිතුරු පත්‍ර පරීක්ෂාව අත්හිටුවයි

සාමාන්‍ය පෙළ විභාගයේ පිළිතුරු පත්‍ර...
spot_img