Tuesday, March 28, 2023
spot_imgspot_imgspot_imgspot_img
spot_imgspot_imgspot_imgspot_img

ISIS මූල්‍ය ප්‍රධානියා ඉරාකයේදී අත්අඩංගුවට

janamaga.com_sami_al_jaburi

ISIS සංවිධානයේ මූල්‍ය ප්‍රධානි ලෙස සැකලෙක සාමි ජාසීම් අල් ජබුරි අත්අඩංගුවට ගත් බව ඉරාක අග්‍රාමාත්‍ය මුස්තාෆා අල් කදෙමි නිවේදනයක් නිකුත් කරමින් ප්‍රකාශ කර ඇත.

ඉරාක බුද්ධි අංශ විසින් සංකීර්ණ මෙහෙයුමක් අතර තුර ඇමරිකාව සොයමින් සිටි මොහු අත්අඩංගුවට ගෙන ඇත.

ඇමරිකාව විසින් 2015දී අල් ජබුරිව ත්‍රස්තවාදිකෙු ලෙස නම් කරන ලද අතරම අල් ජබුරි සොයාගන්නා පාර්ශවයන්ට ඇමරිකානු ඩොලර් මිලියන 5ක ත්‍යාගයක් පිරිනමන බවටද ඇමරිකාව ප්‍රකාශ කර තිබුණි.

ඔබේ ප්‍රතිචාර

- Advertisement -spot_img

Latest News

රනිල් අගමැතිකමින් එලවන්න ධම්මික පෙරට එයි

වර්ථමාන අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ අගමැති...

හිරුණිකා අත්අඩංගුවට

කොටුව ජනාධිපති මන්දිරය පිවිසුම් දොරටුව...

රනිල් ඉවත් කර ධම්මික අගමැති කරන්න ජනපතිගේ අවධානය ?

අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ සිය ධූරයෙන්...

සුදේවගේ අනිසි බලපෑම් වලට එරෙහිව ස්වර්ණවාහිණී සේවකයන් පාරට බහී

ජනාධිපති මාධ්‍ය අධ්‍යක්ෂ සුදේව හෙට්ටිආරච්චි විසින්...

සාමාන්‍ය පෙළ පිළිතුරු පත්‍ර පරීක්ෂාව අත්හිටුවයි

සාමාන්‍ය පෙළ විභාගයේ පිළිතුරු පත්‍ර...
spot_img