Tuesday, March 28, 2023
spot_imgspot_imgspot_imgspot_img
spot_imgspot_imgspot_imgspot_img

මුලතිව් වෙරළෙන් ට්‍රැක්ටරයක් මතුවෙයි

මුලතිව් පුදුමාතලන් ප්‍රදේශයේ මුහුදු වෙරළේ වළදමා තිබූ ට්‍රැක්ටර් රථයක් මුදුදු ඛාදනයත් සමග උඩට මතු වී ඇතැයි මුලතිව් ආරක්ෂක අංශ සඳහන් කරයි.

මේ දිනවල මුලතිව් දිස්ත්‍රික්කයේ මුහුදු තීරයේ රළ මට්ටම ඉහළ ගොස් ඇති අතර මේ හේතුවෙන් එම වෙරළ ඛාදනය හේතුවෙන් වල දමා තිබු එම ට්‍රැක්ටර් රධයේ කොටස් ධීවරයින් විසින් දැක ඇති බවත් සඳහන්.

ඉකුත් යුද සමයේ මෙම ට්‍රැක්ටර් රථය මෙසේ දමා යන්නට ඇති බවට සැක කරන අතර මුලතිව් පොලීසිය වැඩිදර පරීක්ෂන සිදුකරනු ලබයි.

ඔබේ ප්‍රතිචාර

- Advertisement -spot_img

Latest News

රනිල් අගමැතිකමින් එලවන්න ධම්මික පෙරට එයි

වර්ථමාන අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ අගමැති...

හිරුණිකා අත්අඩංගුවට

කොටුව ජනාධිපති මන්දිරය පිවිසුම් දොරටුව...

රනිල් ඉවත් කර ධම්මික අගමැති කරන්න ජනපතිගේ අවධානය ?

අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ සිය ධූරයෙන්...

සුදේවගේ අනිසි බලපෑම් වලට එරෙහිව ස්වර්ණවාහිණී සේවකයන් පාරට බහී

ජනාධිපති මාධ්‍ය අධ්‍යක්ෂ සුදේව හෙට්ටිආරච්චි විසින්...

සාමාන්‍ය පෙළ පිළිතුරු පත්‍ර පරීක්ෂාව අත්හිටුවයි

සාමාන්‍ය පෙළ විභාගයේ පිළිතුරු පත්‍ර...
spot_img