ගලහ – ලූල්කදුර ප්‍රදේශයේ පැරෂුටයක ගමන්කරමින් සිටියදී සිදු වූ අනතුරුවක් හේතුවෙන් 35 හැවිරිදි රුසියානු තුවාල ලබා ඇත. රුසියානු ජාතිකයා රලිමංගොඩ ප්‍ර දේශයෙන් බිමට වැටී ඇත.
පොලීසිය සඳහන් කර සිටියේ සිය පැරෂුටය ගොඩබෑමේදී මෙම අනතුරුව සිදුව ඇති බවයි. මේ හේතුවෙන් අඩි 30ක් පමණ උස ගසක පැටලී රුසියානු ජාතිකයා බිම වැටී ඇත.
අනතුරින් තුවාල ලැබූ මේ වනවිට මහනුවර රෝහලට ඇතුළත් කර ඇති අතර, ගලහ පොලිසිය වැඩිදුර පරීක්ෂණ පවත්වයි.